අප දැන් ඉන්නේ “එක රටක එක නීතියක්” යටතේ නොවේද? – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්
නවතම

අප දැන් ඉන්නේ “එක රටක එක නීතියක්” යටතේ නොවේද? – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල එක රටක්, එක නීතියක් කියන එක ගැන කථා කරන බවත් අපි සියල්ලන්ම සිටින්නේ එක රටක වන අතර මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිවිල් නීතිය, අපරාධ නීතිය  රටේ සියලු දෙනාටම පොදු බවත් එසේ නම්…

ප්‍රවාහන සේවාවේ වැදගත් කරුණු රැසක් ජනපතිගේ අවධානයට
නවතම

ප්‍රවාහන සේවාවේ වැදගත් කරුණු රැසක් ජනපතිගේ අවධානයට

මේ වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවීම හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් අහිමි වී තිබෙන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ් නිසා මීට තිරසර…

“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!
නවතම

“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!

මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් රටේ ඉදිරියට තව වසර කිහිපයක් තිබුණා නම් ශ්‍රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි. මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක…

ජූලි-සැප්තැම්බර් පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් අඩක් දීමට කැබිනට් අනුමැතිය!
නවතම

ජූලි-සැප්තැම්බර් පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් අඩක් දීමට කැබිනට් අනුමැතිය!

නව රජයේ පත් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය පහුගියදා 15 දා තීරණයක් ගෙන ඇත්තේය. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී  තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාල සීමාව දීර්ඝ…

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
නවතම විශේෂාංග

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිවිල් සමාජයේ අඛණ්ඩ උත්සාහයක් පවතී. මැතිවරණ ප්‍රතිඵලය මේ සිවිල් සමාජ උත්සාහය අධෛර්ය කරවන සුළුද, නැතිනම් නව ප්‍රවේශයක් ඔස්සේ ධෛර්ය වැඩි කරවන සුළු‍ද, සමබිම සිවිල් සමාජ සංවාදය පෝෂණය කිරීමට…

හිරගෙදරට STF
නවතම

හිරගෙදරට STF

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තුල පවතින නිලධාරීන්ගේ  හිඟය පියවීම සදහා විශේෂ කාර්ය බලකා ( STF) සාමාජිකයන් යෙදවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ බන්ධනාගාරය ආශ්‍රිතව විශේෂ කාර්ය බලකා අනුකණ්ඩයක් යෙදවීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර…

කෙරවළපිටියේ හා නොරොච්චෝලේ විදුලිය බිඳ වැටීම් පැහැදිලිවම සිද්ධීන් දෙකක්!
නවතම

කෙරවළපිටියේ හා නොරොච්චෝලේ විදුලිය බිඳ වැටීම් පැහැදිලිවම සිද්ධීන් දෙකක්!

පහුගිය දින කිහිපයේ දිවයිනේම විදුලිය බිඳ වැටීමට විදුලි බල අමාත්‍යාංශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් නම් තමා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා…

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන හොයනවා. – කථානායක
නවතම

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන හොයනවා. – කථානායක

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේ වාර්තා වී ඇති ආකාරය සොයා බලා අවශ්‍යනම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පහුගියදා පාර්ලිමේන්තුවේදි සී.වී විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් බව පවසා…

“ඉදිරි මාස හයේදී හෝ මට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙයි!” රාජ්‍ය ඇමතිගේ අපේක්ෂාව
නවතම

“ඉදිරි මාස හයේදී හෝ මට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙයි!” රාජ්‍ය ඇමතිගේ අපේක්ෂාව

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට යුතුකම් ඉ‍ටු කිරීම සදහා ඉදිරි මාස හයේ දී හෝ තමන්ට මහවැලි, පරිසර වැනි කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපළ පිළිබද රාජ්‍ය අමාත්‍ය…

අතුරුදහන් වූවන්ගේ දිනයට සාම පෙරහැරක්!
නවතම

අතුරුදහන් වූවන්ගේ දිනයට සාම පෙරහැරක්!

අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 30 වන දින මඩකලපුව - කල්ලඩි පාලම අසල සාම පෙරහැරක් පැවැත්වීමට නැගෙනහිර පළාත් අතුරුදහන් වූ සබඳතා සංවිධානය කටයුතු යොදා තිබේ. නැගෙනහිර පළාතේ අතුරුදහන් වූ සබඳතා සංවිධානයේ ප්‍රධානී අමලරාජ් අමලනායකී මහත්මිය…

මෙහෙයුම් වැඩිවීමෙන් ලක්ෂයක් අත්අඩංගුවේ,
නවතම

මෙහෙයුම් වැඩිවීමෙන් ලක්ෂයක් අත්අඩංගුවේ,

පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ් නීති විරෝධී…

සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!
නවතම

සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින් පසුගිය 20 වනදා  සවස තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ. පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා…

මාධ්‍ය වාර්තා නොකළ මාධ්‍යවේදියාගේ ගිනි අවි ජාවාරම!
නවතම

මාධ්‍ය වාර්තා නොකළ මාධ්‍යවේදියාගේ ගිනි අවි ජාවාරම!

පාතාලය සමඟ ව්‍යාපාර කළ තවත් මාධ්‍යවේදීන් 2ක් අල්ලන්න විමර්ශන හෝමාගම දී පාතාලයේ අවි ගබඩාවක් අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. ගිනි අවි 12ක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් අතර, එය එක් ස්ථානයක තිබී…

අනුරාධපුර රැඳවියන්ට අවම බලය යෙදෙව්වේ හිසට වෙඩි තැබීමෙන්ද?
නවතම

අනුරාධපුර රැඳවියන්ට අවම බලය යෙදෙව්වේ හිසට වෙඩි තැබීමෙන්ද?

අනුරාධපුර බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තැබීමේ සිද්ධියේදී ඔවුන්ගේ හිසට වෙඩි තබා බලය අවම ලෙස යොදා මෙය පාලනය කිරීමට උත්සාහ කලේද යන්න බරපතල සැකයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ඔහු…

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී
නවතම විශේෂාංග

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත්  තරුණ තරුණියන් 40…

අල්ලස් කොමිසමේ නිලධාරී හිඟයක්.
නවතම

අල්ලස් කොමිසමේ නිලධාරී හිඟයක්.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙරට අල්ලස, දූෂණය තුරන් කිරීමට විශේෂ විමර්ශකයින්ගේ හිඟයක් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 වුවද අල්ලස හා දුෂණය තුරන් කිරීමට අදාල…

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?
නවතම විශේෂාංග

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?

ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය…

කැළණි ගඟේ ජල දුෂණය ඉහළ යයි, පිරිපහදු වියදම වාර්ෂිකව වැඩි වේ!
නවතම

කැළණි ගඟේ ජල දුෂණය ඉහළ යයි, පිරිපහදු වියදම වාර්ෂිකව වැඩි වේ!

කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම දිනෙන් දිනම වැඩීවීම නිසා අඹතලේ හා පට්ටිවිල ජල පවිත්‍රාගාර වල ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය පහුගිය වසර පහ තුලදී රුපියල් මිලියන 879 සිට ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂනය…

ආයුධ ඇද්ද බවට සැක මාධ්‍යවේදියකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි!
නවතම

ආයුධ ඇද්ද බවට සැක මාධ්‍යවේදියකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි!

ගිනි අවි ප්‍රවාහනය සදහා ආධාර අනුබල දීමේ චෝදනා ලබන ප්‍රධාන ධාරාවේ පුවත්පතක මාධ්‍යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ඔහු අත්…

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!
නවතම විදෙස්

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!

ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…

රැවුලයි කැඳයි දෙකම බේරගමු!
නවතම විශේෂාංග

රැවුලයි කැඳයි දෙකම බේරගමු!

සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ…

මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්
නවතම

මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත්, පිවිසුම් ස්ථානවලදී රාජකාරී සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…