පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (06) පෙරවරු 6.00 සිට අද (07) පෙරවරු 5.00 දක්වා පොලිසීය විසින් සිදු කළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 637 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…