මහබැංකු බැදුම්කර නිකුතුවට “මූඩි” ගෙන් යකුලු පහරක්!
ජාත්‍යන්තර ආයතනයක් විසින් ශ්‍රී ලංකාව ඉතා ඉහල ණය අවදානමක් ඇති රටක් දක්වා පහත හෙලා තිබීම ඇමරිකානු ඩොලර් බිලියනයක බැදුම්කර විකුණා මුදල් රැස් කර ගැනීමට මහ බැංකුව කර තිබෙන සැලසුම් වලට බරපතල අවහිරයක් බව පෙනී යයි.…