“20” පසු බැස්සාද?
නවතම

“20” පසු බැස්සාද?

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට රට පුරා උණුසුම් කථාබහක් මතුව ඇත්තේය. කොරෝනා වසංගතය තරමටම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දැන් වසංගතයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්…

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි
නවතම

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී  කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන  ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද  කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව…

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”
නවතම

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”

පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක්…

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?
නවතම විශේෂාංග

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම…

“මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා” – මාකඳුරේ මධුෂ්
නවතම

“මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා” – මාකඳුරේ මධුෂ්

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ  කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඩුබායි රාජ්‍යයෙන්…

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට
නවතම

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත…

බලපෑම් හමුවේ සේතුපති ඉවත් වෙයි. මුරලි චිත්‍රපටය අවධානමක…
නවතම

බලපෑම් හමුවේ සේතුපති ඉවත් වෙයි. මුරලි චිත්‍රපටය අවධානමක…

තමිල්නාඩුවේ වෙබ් අඩවියක් වූ ද නිව්ස් මිනිට් වාර්තා කරන අන්දමට විජය සේතුපති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ 800 නම් වු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමෙන් ඉවත් වී…

“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන
නවතම සාකච්ඡා

“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන

අධිකරණය සතු බලය විධායකය තමන් සතුකරගන්නවාට අධිකරණයෙහි විරුද්ධත්වයක් නොමැතියි බව ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දී තිබෙන තීන්දුවෙන් පෙනෙනවා. අපි මෙතනින් මේ සංවාදය අරඹමු! අධිකරණයට බලපැම් කිරීම 2015ට ප්‍රථම සිදු වුණා. ඒක අපි දැක්කා. අරලියගහ මන්දිරයෙන් තමා නඩු…

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට
නවතම විදෙස්

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි.  ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක
නවතම සාකච්ඡා

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද? 20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට…

නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක
නවතම

නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16…

“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්
නවතම

“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත් ඒ සදහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩි පුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ…

ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!
නවතම

ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 217 තුළින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි හතරේ සීමාව අද (18) ඉක්මවීය. මින් කොටි 3කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා…

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට
නවතම

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක්  ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම…

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු

බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර…

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?

දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. "නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන්…

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !
නවතම

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !

මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස…

බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා
නවතම

බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා

බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා  ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප…

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය
නවතම විශේෂාංග

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන මිනිසුන් නිවටයන් බව කිව්‍වේ‍ එස්. මහින්ද හිමිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම උදෙසා පැවැති මහජන රැළි වලදීත්, ආණ්ඩුව බලයට පත් කිරීමට පාර කැපීමට පැවැති ව්‍යංග රැළි වලදීත්…

20 වැනි සංශෝධනය 21 සහ 22 විවාදයට ගැනේ
නවතම

20 වැනි සංශෝධනය 21 සහ 22 විවාදයට ගැනේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  ඊයේ (16) තීරණය කර තිබේ. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව…

එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක
නවතම

එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතා සොයන්න දාපු පොලිස් කණ්ඩායම් 06 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙන බවත් මේවා නරිනාටක බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. කාලයක් රවී කරුණායකවත් සෙවු බවත් තවත් කාලයක රාජිත සේනාරත්නව සෙවූ…

රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුටත් කොරෝනා
නවතම

රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුටත් කොරෝනා

දෙවැනි කොරෝනා  වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබියදී, රාජ්‍ය මාධ්‍ය ආයතනයක පිරිමියකු  කොවිඩ් 19  ට ගොදුරු  වී තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…

පූ‌ගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !
නවතම

පූ‌ගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !

පසුගිය ඔක්තෝබර් 12 වන දින පොලිස් පහරදීමෙන් මිය ගිය කන්ද පාර, මාණ්ඩාවල පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර (19) නැමැත්තාට පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් පොලිස් නිලධාරියෙකු විසින් තම නිවසේ දී ම ඉතා අමානුෂිකව පහරදුන් බව ඔහුගේ…

ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!
නවතම

ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!

මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් පොකුර දැන් කටුනායක පොලිස් බල ප්‍රදේශයද ආක්‍රමණය කර අවසන්ය. ඇඟලුම් කර්මාන්තශාලා රැසක් ඇත්තේ, ඇඟලුම් සේවක සේවිකාවන් රැසක් සිටින්නේ මේ කටුනායක - ඇවරිවත්ත ප්‍රදේශයේය. ඇඟලුම් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් දැනටමත් කොවිඩ් 19 වෛරසයට…