චීන ණය හා ඇමරිකන් අභියෝග හමුවේ වල්මත්වූ ආණ්ඩුව කොයිබටද?
චීනයට එරෙහි ආක්‍රමණය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමිණ තිබුනි. ශ්‍රී ලංකාවට…