දේශපාලඥයිනි මේ අහන්න, දුම්බීමෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් 20,000 ක් මරුට
2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇත්තේය. එහිදී එය දින 19 ක් පුරා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට…