මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 4ක්
නවතම

මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 4ක්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඒ් අනුව දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන්…

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!
නවතම

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ…

උසාවි තදබදයට ඩිජිටල් විසඳුම්
නවතම

උසාවි තදබදයට ඩිජිටල් විසඳුම්

දිවයින පුරා දිසා අධිකරණයන් හී ගොඩ ගැසී  ඇති නඩු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් ජාල ගත තොරතුරු පද්ධතියක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි…

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!
නවතම

කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!

කෝවිඩ් වෛරසය ආසාදිත යැයි පවසන හඳුනා නොගත් මළ සිරුරු අප්‍රකාශිත සංඛ්‍යාවක් පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති නියමයෙන් එම තීන්දුවට එළැඹ ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන…

ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!
නවතම

ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!

බුදුදහම විකාශනයේ කේන්ද්‍රස්ථානය හා ලොව ප්‍රථම අභයස්ථානය වන මිහින්තලා රජමහා විහාරයට අයත් භූමිය දිනෙන් දින ඉඩම් කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතුවෙමින් පැවතියත් භූමිය බේරා ගැනීමට කටයුතු කරනා නිර්භය රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය…

බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර…

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
නවතම

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි…

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
නවතම

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට…

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට
නවතම

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා…

බැසිල් මහාතාගේ නඩු තීන්දුව අධිකරණයේ නිර්මලභාවය පෙන්නුම් කරනවා – අමාත්‍ය G L පීරිස්
නවතම

බැසිල් මහාතාගේ නඩු තීන්දුව අධිකරණයේ නිර්මලභාවය පෙන්නුම් කරනවා – අමාත්‍ය G L පීරිස්

බැසිල් රාජපක්ෂ මහතාගේ නඩු තීන්දුව පුද්ගලයෙකුට පමණක් ලබා දුන් නඩු තින්දුවක් නොවන බවත් එය අධිකරණ පද්ධතියේ නිර්මලභාවය පිලිබද පෙන්වන කැපි පෙනෙන නඩු තින්දුවක් වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. සාමාන්‍යයෙන් නඩුවක් අසනකොට පැමිණිලි…

35 වැනි පොලිස්පති ස්වාධීනද?
නවතම

35 වැනි පොලිස්පති ස්වාධීනද?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර…

කොවිඩ් වසංගතය හමුවේ FTZ සේවකයින් කබලෙන් ලිපට
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හමුවේ FTZ සේවකයින් කබලෙන් ලිපට

කෝවිඩ් වසංගතය සමගම ලොව පුරා සිටින ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් සිටී.  වසංගතයෙන් ආරක්ෂාවීම, තම ප්‍රියයන් අහිමිවීම්, ආදායම් මාර්ග හෝ රැකියා අහිමිවීම් නිසා පැවැත්ම පිළිබදව ගැටලු වැනි කාරණා නිසා දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග…

සිරකරුවෝ මනුෂ්‍යයෝද?
නවතම විශේෂාංග

සිරකරුවෝ මනුෂ්‍යයෝද?

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් එක් සිරකරුවෙකු මිය ගිය පුවත 29 වැනි දින බිම් කළුවර වැටෙන විට සමාජ ගත වීය. හෝරා  කිහිපයකට පසු තවත් රැදවියන් සිවු දෙනෙකු ගේ මෘත ශරීර රාගම ශික්ෂණ රෝහලේ තැන්පත්…

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම්…

නීතිඥ හෙජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම පලි ගැනීමක්ද? – LAWASIA  
නවතම

නීතිඥ හෙජාස් හිස්බුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම පලි ගැනීමක්ද? – LAWASIA  

නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දිගින් දිගටම රඳවා තබා ගැනීම, ඔහු විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතර ප්‍රජාවේ ව්‍යවස්ථාමය අයිතීන් වෙනුවෙන් කරන ලද නීති ක්ෂේත්‍රයේ කරන ලද මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට…

අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,
නවතම විශේෂාංග

අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,

මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට…

වයිරස් එකට වඩා මරණීය තර්ජනයක් !
නවතම විශේෂාංග

වයිරස් එකට වඩා මරණීය තර්ජනයක් !

"වයිරස්" එකට වඩා මරණීය තර්ජනයක් අද මනුස්ස සංහතියට එල්ල වෙලා තියෙනවා. ඒක ගැනයි අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ, මෑතකදී "the virus is a wake up  wake up call" යන මාතෘකාව යටතේ පරිසර වේදීන් දෙදෙනෙකු සමග…

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
නවතම

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන්…

එදා වැලිකඩ අද මහරද?
නවතම

එදා වැලිකඩ අද මහරද?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව…

නූතන පටාචාරා ඇයද?
නවතම විශේෂාංග

නූතන පටාචාරා ඇයද?

ඇයගේ නම පද්මා වික්‍රමරත්නය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දෙවැනි දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඇය විවාහ වී සිටියේ ජෙරාඩ් මර්වින් පෙරේරා සමඟිනි. ඔහු කොළඹ නැව්තටාංගනයේ සේවය කළ අයෙකි. පද්මාගේ නිසලව තිබු පවුල් ජිවිතය උඩියටිකුරු…

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!
නවතම

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් අද (29)  දිනයේද සිරමැදිරියක වහලය මත නැඟ සිටියහ. පසු ගිය 23 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරි දෙකක වහලවල් මත…

අසමත්කම් රාශියක් මැද ආණ්ඩුවේ එකම සමත්කම “හයි ස්පීඩ් ඇප” – උලපනේ සුමංගල හිමි
නවතම

අසමත්කම් රාශියක් මැද ආණ්ඩුවේ එකම සමත්කම “හයි ස්පීඩ් ඇප” – උලපනේ සුමංගල හිමි

ආණ්ඩුවේ අසමත්කම් මැද පහුගිය සතියේ පමණක් හයි ස්පීඩ් ඇප ලැබීමේ ක්‍රමයක් අධිකරණ පද්ධතිය තුලින් දැක ගන්නට ලැබුණු බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. පහුගිය කාලයේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය දෙස බැලු…

මේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!
නවතම විශේෂාංග

මේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!

ආනන්ද ලැනරෝල් - බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක…