දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තා – අතුරලියේ රතන හිමි
නවතම

දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තා – අතුරලියේ රතන හිමි

දුෂ්කරතා හා විරසක කම් ඇති වුණා ඒ සියල්ල සමනය කර ගනිමින් අපේ ජන බල පක්ෂයට මන්ත්‍රී ධූරය හිමි කර ගැනීමට හැකි වූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා යේ සාමූහික…

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
නවතම

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…

TNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!
නවතම

TNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!

ශ්‍රී ලංකා රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට තවත් කල් ලබා දිය යුතු බවට ජීනිවා මානව හිමිකම් සමුලුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක්…

රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!
නවතම සාකච්ඡා

රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!

උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද  සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ…

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?
නවතම

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත්…

ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?
නවතම

ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?

ගන්දර පොලිසීයේ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඊයේ (18) සවස 5.30 ට පමණ සිදු වු වෙඩි වැදීමකින් මාතර රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ වෙඩි වැදී තුවාල වී ඇත්තේ රස්සදෙණිය, මහවත්ත පදිංචි රුවන් ප්‍රියලාල් නැමැති 30…

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?
නවතම

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?

මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා…

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.
නවතම

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…

කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!
නවතම සාකච්ඡා

කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!

හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5‍/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය…

අමාත්‍යාංශයේ පුරෝවගෙන ඉන්න වෛද්‍යවරු ඉදිරි පැය 72 ඇතුලත වහාම රෝහල් වලට යවන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් රතු එළියක්!
නවතම

අමාත්‍යාංශයේ පුරෝවගෙන ඉන්න වෛද්‍යවරු ඉදිරි පැය 72 ඇතුලත වහාම රෝහල් වලට යවන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් රතු එළියක්!

වෘත්තිය සමිති ආඥා පනතට පටහැනිව ආඥා පනත වෙනස් කරමින් වෘත්තිය සමිති කටයුතු කරන්නට අද රජයේ වෛද්‍ය නිලධාරීන් පත් කර ගෙන සිටින බවත් එලෙස ක්‍රියා කරන නිලධාරීන් වහාම ඉදිරි පැය 72 ඇතුලත රෝහල් වලට අනියුක්ත කරන…

බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!
නවතම

බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!

බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ. අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්. බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස්…

මහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!
නවතම

මහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!

මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ…

ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA
නවතම

ධම්මික බණ්ඩාරගේ හැසිරීම ගැන වහා පරීක්ෂණයක් කරන්න – GMOA

මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය. කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත…

අපි ලොකුවට උඩ දැම්මට පරම පවිත්‍ර මාර සිංහලා තමයි අපි කියලා, ඒක එහෙම නැහැ! – නිශ්ශංක විජේමාන්න
නවතම සාකච්ඡා

අපි ලොකුවට උඩ දැම්මට පරම පවිත්‍ර මාර සිංහලා තමයි අපි කියලා, ඒක එහෙම නැහැ! – නිශ්ශංක විජේමාන්න

පහුගිය දවසක මහියංගනයට යන්න ලැබුණා, දවස් දෙකක් නිදහසේ සරන්න. එහෙම ඉන්න ඇසිල්ලක හිතුනා නිශ්ශංක විජේමාන්න සහ දබානේ ගුණවර්ධන හමුවෙන්න තියෙයි නම් කියලා. මුලින්ම කතා කළේ නිශ්ශංකට. නිමාඩු දවසක් වුණත් මනුස්සයා ඈත දුෂ්කර කැලෑ ගමක පාසලක…

චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය
නවතම විශේෂාංග

චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය

චම්පික රණවක මහතා  හෙළ උරුමයෙන් ඉවත්ව නව දේශපාල ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට  පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත්  ප්‍රේමදාසගේ සමගි  ජනබලවේගය  හෝ  ඊට වඩා  පුළුල් පෙරමුණක් වියහැකි  බවද ඔහු දැක්වන ලදි.…

ජීවිතයේ අඳුරු මුල්ලට කැමරාව හැරවූ සිනමාකරුවා කිම් කි ඩුක්
නවතම විශේෂාංග

ජීවිතයේ අඳුරු මුල්ලට කැමරාව හැරවූ සිනමාකරුවා කිම් කි ඩුක්

.....මිනිස් ජීවිතය දීප්තිමත් සේම අඳුරුය. බොහෝ සිනමාකරුවන් සාහිත්‍යවේදීන් තමන්ගේ නිර්මාන සඳහා පාදක කරගන්නේ ජීවිතයේ පවතින දීප්තියයි. එහෙත් කිම් කි ඩුක් නම් කොරියානු සිනමාකරුවාගේ සිනමා ජීවිතය එසේ නොවේ. ඔහු කොරියානු මිනිසාගේ කළු පසුබිමට තමන්ගේ සිනමා කැමරාව…

අද කැබිනට් එක දන්නේ නෑ රට පාලනය වෙන්නේ කොහොමද? කියලා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක
නවතම

අද කැබිනට් එක දන්නේ නෑ රට පාලනය වෙන්නේ කොහොමද? කියලා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

අද රට ක්‍රියාකරන ආකාරය නිසා දරුණු අර්බුදයකට ලක්ව ඇතැයිද අද රට ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව, නීති රිතී, කැබිනෙට් ඇමතිවරුවරුන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බවත් නොදන්නා පුද්ගලයින්ගේ උවමනාව මත රට පාලනය වන බවත් නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.…

“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!
නවතම

“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ  නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා…

“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ

චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.
නවතම

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…

අලුත් සොයා ගැනීමක් – බුදුන්ගේ අම්මා කාලීද?
නවතම

අලුත් සොයා ගැනීමක් – බුදුන්ගේ අම්මා කාලීද?

කොවිඩ් වලට බෙහෙතක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මේ වන විට රජයේ ප්‍රබලයින් රැසකගෙන් හිමි වන්නේ නොමඳ සහයෝගයක් බව අප පහුගිය දිනෙකද වාර්තා කර සිටියෙමු. ඔහු මේ දේශිය ඖෂධය සකසන්නේ කාලි මෑණියන්ගේ…

නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නවතම

නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන්…