දෙරණට වගකීමෙන් මිදිය හැකිද?
මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස දෙරණ මාධ්‍ය ජාලයේ ස්ටිකර් ඇල වූ වෑන් රථයක් රිය අනතුරකට ලක්ව තිබුණේ බීමතින් රිය පදවාය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම පටිගත කර තිබු අතර වෑන් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු…