වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!
නවතම පුවත්

වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!

  ‘ඔය ලලිත් කූගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද? ඊට වඩා කට්ටිය හිටියා.‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ විමසූ විට දුන් පිළිතුරකි. ලලිත් ගැන කතා කරන්නට මෙරට ප්‍රභූන් සිටියේ නැති තරම්ය. ලලිත් සහ…

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
නවතම පුවත්

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ
නවතම පුවත් විදෙස්

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර ප්‍රහාරයකින් පසු අසාද්ගේ රජය බිඳ වැටුණි. කැරලිකාර කණ්ඩායම් සහ බෂාර් අල්-අසාද්ගේ හමුදාව අතර සටන් පවතින විට සිරියාව අතහැර අසල්වැසි ලෙබනනයට පලා ගිය සිරියානු…

වම දකුණ පැටලවූ AᗺBA
අවකාශය නවතම විදෙස්

වම දකුණ පැටලවූ AᗺBA

මෑතකදී AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ AᗺBA සංගීත කණ්ඩායම පිළිබඳ වූ මතකය අලුත් වුනා කියා මම හිතනවා. AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම AᗺBA සංගීත කණ්ඩායම අනුකරණය කරන සංගීත කණ්ඩායම්…

76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
නවතම පුවත්

76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ…

දූෂණ විරෝධී ජාතික සැමරුමේ දී ජනාධිපතිගෙන් කොමිසමට දොස්මුරයක්..!
අවකාශය නවතම

දූෂණ විරෝධී ජාතික සැමරුමේ දී ජනාධිපතිගෙන් කොමිසමට දොස්මුරයක්..!

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ…

ආංශික අධීක්ෂණ සභාව අහෝසි කළ හොත් විශාල ගැටලු පැන නගීවි – කරු ජනපතිට ලියයි
නවතම පුවත්

ආංශික අධීක්ෂණ සභාව අහෝසි කළ හොත් විශාල ගැටලු පැන නගීවි – කරු ජනපතිට ලියයි

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හදුන්වා දීමට කටයුතු කළ හොත් ඒ හේතුවෙන් විශාල ගැටලු පැන නැගීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අනතුරු අඟවා සිටියි.…

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි
නවතම පුවත්

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි

ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව්…

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි. මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස…

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට
නවතම පුවත්

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට

රජය විසින් ආනයනය කිරීමට තීරණය කළ සහල් තොග ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා. මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 70,000ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගිය…

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් – ජෙහාන් පෙරේරා

පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර…

රිලවුන් මරන හැටි දේශපාලනිකව – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

රිලවුන් මරන හැටි දේශපාලනිකව – අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය. ඔය කිව්වාට…

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!
අවකාශය නවතම

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

  කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!
අවකාශය නවතම විශේෂාංග

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු
අවකාශය පුවත් විශේෂාංග

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?
පුවත් විදෙස්

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන සිරියානු කැරළිකරුවන් උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා ඩමස්කස් වෙත මේ වන විට ප්‍රවේශ වෙමින් සිටින අතර වාර්තාවලට අනුව කැරළිකරුවන් මේ වන විටත් ඩමස්කස් නගරයට…

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?

මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ…

ලාල්, දිලිත් සහ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය – ජනක එදිරිසිංහ
නවතම පුවත්

ලාල්, දිලිත් සහ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය – ජනක එදිරිසිංහ

පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුව පත්වන්නේ මම මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දුන්න නිසාය.  මේ ආණ්ඩුව ගැන දැනටද ඇස් දල්වා බලා සිටීම හැර, විශ්වාසය තැබීමක් මගෙන් සිදුවී නොමැත. ඒ එසේද වුවත් පසුගිය දින දෙකේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිගහැරුම,…

මන්ත්‍රී වරප්‍රසාද පිළිබදව ප්‍රබන්ධය හා මිත්‍යාව – රංජිත් කීර් ති තෙන්නකෝන්
අවකාශය නවතම

මන්ත්‍රී වරප්‍රසාද පිළිබදව ප්‍රබන්ධය හා මිත්‍යාව – රංජිත් කීර් ති තෙන්නකෝන්

අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි.  අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත.  බලයට පත්වී මාසයක් ගත වන්නටත්…

රංවලට අත නොතබනු..! – එරන්ද ගිනිගේ
අවකාශය නවතම

රංවලට අත නොතබනු..! – එරන්ද ගිනිගේ

කතානායක රංවලගේ BSc සහ PhD උපාධිවල සත්‍යතාවය අරබයා ප්‍රශ්නයක් ඇති වී තිබේ. NPP පක්ෂය පැත්තෙන් ඒ පිළිබඳව වහාම විමර්ශනය කර දැඩි පියවර ගන්නා ලෙස නිර්මාල් දේවසිරි ගුරු දේවයන් මාලිමා ආණ්ඩුවට ටෝක් එකක් දී තිබේ. රංවලගේ…

ජනාධිපතිතුමනි, Digital Economy හදන්නෙ කොහොමද කියන්න? ශිරාල් ලක්තිලක
නවතම විශේෂාංග

ජනාධිපතිතුමනි, Digital Economy හදන්නෙ කොහොමද කියන්න? ශිරාල් ලක්තිලක

Digital Economy එකක් ගොඩ නැගීමට අනුර ජනාධිපති තුමන් මේවන විට ගනිමින් සිටින උත්සාහය සාධනීයයි. ඒ සදහා හාන්ස් විජේසුරිය වැනි ප්‍රාමානික වෘත්තිය භාවයක් තිබෙන කෙනෙකු භාවිතා කිරීමත් හොද දෙයක්. නමුත් මේ වැඩේ නව ආන්ඩුක්‍රමයක් හදනවා වගේ…

රිළව් සහ ලාල්…, මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

රිළව් සහ ලාල්…, මහේෂ් හපුගොඩ

මම ජීවත්වෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු රිලා ප්‍රශ්නය නිසා පීඩා විඳින්න අරගෙන මේ වෙද්දී අවම වශයෙන් දැන් අවුරුදු විස්සක්වත් වෙනවා. ඒ විස්සට හෝ ඊට වැඩි කාලයකට මේ සම්බන්දයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම දැනෙන පියවරක් අරන් නැහැ. ඊයේ…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්
නවතම පුවත්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයතු කරමින් සිටියදී 2022 වසරේ මැයි 09 වනදා යුටියුබ් ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ මහතා අගමැති නිල නිවෙස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් වචනයෙන් හා නිරූපණය භාවිතා කරමින් රජයට විරුද්ධව කටයතු…