Devakrishnan | උතුරේ ණය උගුල
https://youtu.be/qdIQ-e7S7JY
https://youtu.be/qdIQ-e7S7JY
දරුණු ගණයේ අපරාධ වාර්තාවීම් 2019 වසරේදී පහල ගොස් ඇතැයි පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන සඳහන් කරයි. 2015 වසරේදී 39,590 ක්ද, 2016 වසරේ 36,937 ක්ද, 2017 වසරේ 35,978 ක්ද, 2018 වසරේ 36, 355 ක්ද ලෙසින් වාර්තා වී ඇත.…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත් (09) දා ප්‍රකාශයක් කර තිබුණේය. මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා…
නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය…
දේශපාලනය වැඩක් නැහැ කියා කෙනෙකු පවසනවා නම් එය නින්දාවක් බවත් අද දේශපාලනය නොමැතිව කරාමයකින් වතුර පොදක්වත් ලබා ගත නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. ඒ රටේ කාන්තාවට,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (10) දින…
2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය…
පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන්…
https://youtu.be/Ezn740SMNbE
අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන…
2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019…
ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ සාමූහික විඥානය විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුණේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය. මෙම ලිපිය…
https://youtu.be/_jrtpzhGP3w
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු බොහෝම පැහැදිලි හා කඩිනමින් කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්, මෙය යටපත් කිරීමට හෝ සැඟවීමට අප රජයට කිසිම කාරණයක් නොමැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ්…
පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ…
මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ…
ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ. එම…
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලෙන් මෙරට කාන්තාවන්ගෙන් 24 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ජීවන අරගලයෙන් පළා යමින් සිටින බවත් ගැති බවින් තොර සමාජයක් උදෙසා කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්තාපිත කිරීම ඇතුලු ඉල්ලීම් පහක් ඉටුවනතුරු අඛණ්ඩ…
https://youtu.be/aCbciA_qs2c
https://youtu.be/bne-dxEV1rk
රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට…
ලංකාවේ සමාජ ව්‍යාපාරයන් හී නියැලෙන බොහෝ ස්ත්‍රීහූ සොඳුරු ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් අය නොවෙති. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට, අත්දැකීම් වලට මුහුණ දෙමින්, ඒ හරහා ලැබූ පන්නරය හරහා තමන්ගේ සමාජ ස්ථාවරයන්, මතවාදයන්, සාදාගත් අය වෙති.…
කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ…
පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…
යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත. ඒ අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes