යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!
යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…