නැව ගිලුනත් බෑන් චූන්ද? | MV X-Press Pearl නැවේ කතන්දරයේ නීතිමය පැතිකඩ
https://youtu.be/vyMWuYc2uAg
https://youtu.be/vyMWuYc2uAg
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 'තර්ඩ් ක්ලාස් වැඩ කළ' මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ලිපියක් යවමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් කියා සිටියි. මාධ්‍ය සේවක වෘත්තිය සමිති…
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…
සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජුනි 04 දා…
මේ වන විට කාබනික පොහොර සිද්ධිය අර්බුදයක් දක්වා දුර දිග යමින් ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේද මෙවන් පසුබිමකය. හිටපු අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා…
පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ…
එක්ස්ප්‍රස් පර්ල්නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ ගින්න නිවීමට දින 05 ක් යන තුරු ජාත්‍යන්තර ආධාර…
https://youtu.be/-K0Vh1X-oxU
පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…
නිවසින් එළියට ගිය පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින්…
පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය.…
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම…
https://youtu.be/dushN4TfYOc
දරුවන් සම්බන්ධ ප්‍රතිකාර කෙරෙන මෙරට ප්‍රධානතම රෝහල ලෙස සැලකෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහල. සාමාන්‍ය වහරින් පැවසුවහොත් කොළඹ නෝනා වාට්ටුවය. දිනකට රෝගී දරුවන් රැසක් මෙහි ප්‍රතිකාර සඳහා පැමිණේ. එමෙන්ම නේවාසිකවද දරුවන් රැසක් ප්‍රතිකාර ලබති. රෝහල් කාර්ය…
කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු…
යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…
යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම…
ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ…
මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට…
නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ. ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන…
මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19…
අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes