ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!
ආර්ථික නවතම පුවත්

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත්…

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය
අවකාශය නවතම පුවත් විදෙස්

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය

  ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!
අවකාශය නවතම

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය…

ජනාධිපති අරමුදල ප්‍රභූන්ට විතර ද?
අවකාශය නවතම පුවත්

ජනාධිපති අරමුදල ප්‍රභූන්ට විතර ද?

ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්  හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!
අවකාශය නවතම

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…

රෝයල් පාක් නඩුවේ ජූඩ් ශමන්ත සොයා විමර්ශන
නවතම පුවත්

රෝයල් පාක් නඩුවේ ජූඩ් ශමන්ත සොයා විමර්ශන

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…

රජයේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ශක්තිමත් වෙයි – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

රජයේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ශක්තිමත් වෙයි – ජෙහාන් පෙරේරා

කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මැතිවරණ සමයේදී දුන් පොරොන්දු අනුව කටයුතු කෙරෙමින්…

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ
ආර්ථික නවතම පුවත්

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව…

යුද්ධයෙන් මළ දෙමළ ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක්
අවකාශය නවතම

යුද්ධයෙන් මළ දෙමළ ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක්

දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වර්ග සංහාරයේදී ජීවිත අහිමි වු සිය සමීපතමයන් අනුස්මරණය සදහා මුල්ලිවයික්කාල් භුමියේ පිලිගත් ස්මාරකයක් ඉදි කිරීමට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලා තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) වන්නි…

එංගලන්තෙ සාරා සහ අපේ ඉශාලිනී
අවකාශය නවතම පුවත් විශේෂාංග

එංගලන්තෙ සාරා සහ අපේ ඉශාලිනී

    දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවෙන කාල සීමාවක් තුළ ජීවත් වන අපට , නූතන ලෝකයේ ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ අසාමානතාවය හෙළිදරව් කරන සිද්ධීන්  දෙකක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ. 2021…

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..
අවකාශය නවතම

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..

30 වසරක පැවති යුද්ධයෙන් අවතැන් වූවත් ආරක්ෂාව පතා විදෙස්ගත විය. යුද්ධය නිම වීමෙන් අනතුරුව ඔවුන් නැවත මව් රටට පැමිණෙන විට, ඔවුන් කොටි ඩයස්පෝරාව කියා සමහර කණ්ඩායම් විසින් හඳුන්වීමත් සමඟ ඔවුන් සමාජයෙන් කොන්වීමක් සිදුවුණී. ඔවුන්ට සාධාරණයක්…

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (18) පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන…

සිරියාව, ලෝකයට තර්ජනයක් වෙන්නේ නෑ – කැරලි නායක
පුවත් විදෙස්

සිරියාව, ලෝකයට තර්ජනයක් වෙන්නේ නෑ – කැරලි නායක

සිරියාවේ නව නායකයා වන අහමඩ් අල්-ෂාරා පවසන්නේ තම රට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවත් අසල්වැසියන්ට හෝ බටහිරට අනතුරුදායක නොවන බවත්ය. බීබීසී පුවත් සේවයේ ජාත්‍යන්තර සංස්කාරකවරයෙකු වන ජෙරෙමි බොවෙන් (Jeremy Bowen) සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිරියානු…

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට
අවකාශය පුවත් විදෙස්

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට

රුසියානු හමුදාවේ න්‍යෂ්ටික හා ජෛව රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් 2024.12.17 වැනි දින (අඟහරුවාදා) මොස්කව් නුවර සිදුවූ පිපිරීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. රුසියාවේ විමර්ශන කමිටුව (SK) විසින් ප්‍රකාශ කරන ලද තොරතුරුවලට…

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!
අවකාශය නවතම

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!

අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද? අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ…

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!
අවකාශය නවතම විශේෂාංග

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!

-අජිත් පැරකුම් ජයසිංහ- මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ…

PAYE tax සංශෝදනය වෙයි.
අවකාශය නවතම පුවත්

PAYE tax සංශෝදනය වෙයි.

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ උපයන විට බදු (PayE Tax) අය කරන සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා…

ETCA අත්සන් කළා ද?
අවකාශය නවතම පුවත්

ETCA අත්සන් කළා ද?

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් අතර තෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ (17) වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී  ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා…

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!
අවකාශය නවතම

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!

1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම පුවත්

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග…

අනුර වෙනස් වෙලාද?
අවකාශය නවතම

අනුර වෙනස් වෙලාද?

අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි? එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!
ආර්ථික නවතම පුවත්

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය…

මහර සිරකරු ඝාතන නඩුව අවසන්..!
නවතම පුවත්

මහර සිරකරු ඝාතන නඩුව අවසන්..!

මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව අවසන් කිරීමට නීතිපතිවරයා ගත් ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව නීතිපතිවරයා ඊයේ (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව නීතිපති ස්ථාවරය අබිබවා නීති කෘත්‍යය පවත්වාගෙන යා නොහැකි මහර සිරකරු…

නූතන පටාචාරා කතාවස්තුවක් කන්තලේ, පෙරාරු ගමෙන් හමුවේ…!
නවතම පුවත්

නූතන පටාචාරා කතාවස්තුවක් කන්තලේ, පෙරාරු ගමෙන් හමුවේ…!

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන්වී සිටින තම සැමියා ඇතුළු දරුවන් 5 දෙනෙකු සොයන මවක් අද දින (17) කන්තලේ පෙරාරු ගම්මානයේ දී හමු විය. නාගම්මා නැමති මේ මව හමුවුයේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය…

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …
අවකාශය නවතම පුවත් විශේෂාංග

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 )  වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු…