වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!
අද ජූනි 26 දාය. අද දින අපට වැදගත් වන්නේ වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය බැවිනි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය - ජුනි 26 යනු වදහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට…