ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!
අවකාශය නවතම

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!

අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් ඊයේ දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා. පන්ජාබයේ දැනට…

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම!
අවකාශය නවතම විශේෂාංග

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම!

රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය. රූපවාහිනියේ…

ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද?
අවකාශය නවතම

ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද?

රටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලිය (political economy)පිලිබද ප්‍රශ්නය කිසිදා නොවිසදුන වාදයකි. ඒ සදහා පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි. වර්මානය පෙන්නුම් කරන්නේ රට මුහුනදෙමින් සිටින සංවර්ධනය පිලිබද අභියෝගයට විසදුමට අදාල වන මෙම වාදය නැවතත් අළුත් වටයකින් ඉදිරියට පැමිනෙමින්…

පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු මාස 6කට අත්හිටුවයි
නවතම පුවත්

පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු මාස 6කට අත්හිටුවයි

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ…

අයිඩෙන්ටි කතා වස්තුව
අවකාශය නවතම

අයිඩෙන්ටි කතා වස්තුව

ඉස්කෝලෙ  අයිඩෙන්ටියට කොල පුරවනකොට අත්සනකුත් පුරුදු වෙන්න කිව්වා , කලිසං විතරක් අඳීන  ඒත් චිත්‍ර අඳීන්න දන්නේ නැති මගේ අත්සන ගැන අදටත්  මම කල්පනා කරනවා ලස්සනට අකුරු ලියන යාලුවන්ට ලස්සන අත්සන්. කොහොම උනත් අයිඩෙන්ටියේ මගේ පොටො…

සෙනේෂ් දිසානායක රූපවාහිනි මුල් පුටුව අත්හැරියේ ඇයි?
අවකාශය නවතම

සෙනේෂ් දිසානායක රූපවාහිනි මුල් පුටුව අත්හැරියේ ඇයි?

වත්මන් ආණ්ඩුව පත් වූ වහා ම කරන ලද පත්වීම් අතර රාජ්‍ය ප්‍රධානීන් පත් කිරීම ඉතා ම ඉක්මනින් සිදුවූ අතර එම පත්වීම් ලබා මාස තුනක් ගත වන විට ජාතික රූපවාහිනි සභාපති ධූරය සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව…

අසිරිමත් නත්තල් දිනය අදයි
නවතම පුවත්

අසිරිමත් නත්තල් දිනය අදයි

සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) දී තිබේ. ඊයේ (24) වැනිදා මැදියම් රැයෙන් උදාවූ මෙම නත්තල් දිනය සැමරීම සඳහා ලොව පුරා කිතුනු බැතිමත්හු දෙව් මැදුරු වෙත…

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…
අවකාශය නවතම

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…

- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…

අනුර දිසානායක – හැරවුමට කාලය පැමිණ තිබේ!
අවකාශය නවතම

අනුර දිසානායක – හැරවුමට කාලය පැමිණ තිබේ!

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය…

මහර බන්ධනාගාර ගැටුම – නීතිපතිගේ ලිපියට එරෙහිව අධිකරණයට පෙත්සමක්
නවතම පුවත්

මහර බන්ධනාගාර ගැටුම – නීතිපතිගේ ලිපියට එරෙහිව අධිකරණයට පෙත්සමක්

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ…

‘ෂේක් හසීනා නැවත ඩකා වෙත එවන්න’, බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්
නවතම විදෙස්

‘ෂේක් හසීනා නැවත ඩකා වෙත එවන්න’, බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්

බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා නැවත ඩකා වෙත එවීම සඳහා ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් යොමු කර ඇති බවයි. හසීනාට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙන් මෙම…

සහල් සගවා ඇතැයි කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ
නවතම පුවත්

සහල් සගවා ඇතැයි කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් ,  වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත . සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව…

ප්‍රියා සූරියසේන යනු කවුද? – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

ප්‍රියා සූරියසේන යනු කවුද? – මහේෂ් හපුගොඩ

ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්. ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන ලොකුවට යමක්…

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව
නවතම පුවත්

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.

හැඳුනුම්පත නැතිව එළියට බැස්සොත් අත්අඩංගුවට ගන්න පුළුවන් ද?
අවකාශය නවතම

හැඳුනුම්පත නැතිව එළියට බැස්සොත් අත්අඩංගුවට ගන්න පුළුවන් ද?

අනන්‍යතාව හඳුනා ගැනීමේ හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු පවසන්නේ, දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න…

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය
ආර්ථික නවතම පුවත්

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

කොටස් වෙළඳපල ඒකක 15,000 සීමාව ඉක්මවයි
නවතම පුවත්

කොටස් වෙළඳපල ඒකක 15,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය…

කසුන් හීනටිගල සහ ශ්‍රී ලංකාවේ පොලිස් වදහිංසනය !
අවකාශය නවතම පුවත් විශේෂාංග

කසුන් හීනටිගල සහ ශ්‍රී ලංකාවේ පොලිස් වදහිංසනය !

මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස්…

AHRC ය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලයි!
නවතම පුවත්

AHRC ය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලයි!

නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා…

පොලිසියට කැමරා ජැකට්
නවතම පුවත්

පොලිසියට කැමරා ජැකට්

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. මුල් අදියර යටතේ…

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?
අවකාශය ආර්ථික නවතම

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය…

ඇල්බේනියානු රජයෙන්  tiktok තහනමක්
නවතම පුවත්

ඇල්බේනියානු රජයෙන් tiktok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි
අවකාශය ආර්ථික නවතම

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි

ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන
ආර්ථික නවතම පුවත්

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…

ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට
පුවත් විදෙස්

ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට

  ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45,…