Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක
දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්…