මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…
දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…