PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…