චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?
ආර්ථික නවතම පුවත්

චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?

චීනය සමග ගිවිසුම් 15ක් අත්සන් තබයි ! අපේ ජනාධිපතිතුමාව චීන නිල සංචාරයෙදි එරට මහත් හරසරින් පිළිගත්තා . පසුගිය ලිපියෙන් කිව්වා වගේ මේ ගමන අපිටත් අපේ කලාපෙටත් ඉතා වැදගත් එකක් වේවි. සෘජු ණය හිමියෙක් ලෙස චීනය…

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය
ආර්ථික නවතම

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය

පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන…

ඉදිරි අයවැය හැර මේ නිල චාරිකාවල වැදගත්කමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

ඉදිරි අයවැය හැර මේ නිල චාරිකාවල වැදගත්කමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රයන් අනුව සිදුවන චාරිත්‍රානුකූල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විනා අන් කිසිවක් නොවේ. එමගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට වටිනා රාජ්‍ය තාන්ත්‍රික නිරාවරණයක් ලැබේ. එය…

අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති
අවකාශය පුවත් විශේෂාංග

අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහිසුණුම බස් – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනි දින අහුන්ගල්ලේදිය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළුව 40 දෙනකු මරුමුවට පත්වීමෙනි. අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනා…

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති
ආර්ථික නවතම පුවත්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව ඊයේ (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි…

එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා
අවකාශය නවතම විශේෂාංග

එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා

FB හි වෛරල් වෙමින් පවතින ඡායාරූපයක ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සිරකරුවන් 27 දෙනෙකුගේ අමානුෂික ඝාතනයට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවන ලද, පසුගිය 2024 වසරේ අගෝස්තු මස ශේෂ්ඨාධිකරණ තින්දුවකට අනුව නිදහස ලැබු…

මේක විහිළුවක් නොවේ!
අවකාශය නවතම විශේෂාංග

මේක විහිළුවක් නොවේ!

-අජිත් පැරකුම් ජයසිංහ- රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව…

පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්

පරිසර දුෂණය මානව හිමිකම් සහ සත්ත්ව අයිතිවාසිකම් කෙරෙහි බලපානුයේ කෙසේද? සංවර්ධනය හා නාගරීකරණය රටක් සංවර්ධනය කරා යන ගමන් මාර්ගයේ එක් ප්‍රධාන අංගයක්වනුයේ නාගරීකරණයයි. මිනිසුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වීම හරහා හෝ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම්…

අනුරගේ චීන සංචාරයට පෙර ඇටවූ ඉන්දියානු උඟුල.
අවකාශය නවතම

අනුරගේ චීන සංචාරයට පෙර ඇටවූ ඉන්දියානු උඟුල.

ජනාධිපති අනුර කුමාරගේ චීන සංචාරය ඊයේ (14) ආරම්භ වුනා. අනුරගේ ඉන්දියානු සංචාරය වගේම චීන සංචාරය ගැනත් රජයේ මාධ්‍ය සහ රජයට හිතවත් සමාජ මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා. අනුර චීනයේ ගිහින් අත්සන් කරන ගිවිසුම් හතෙන් පස්සේ…

වී අලෙවි මණ්ඩලයට පණ දෙන්න පුළුවන් ද?
අවකාශය නවතම විශේෂාංග

වී අලෙවි මණ්ඩලයට පණ දෙන්න පුළුවන් ද?

ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය.  2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත.  2017 දී කෝටි 589 ක් ද, 2012…

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.
අවකාශය නවතම

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.

පුද්ගලයකු  සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු…

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.
අවකාශය නවතම

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ජන මාධ්‍ය තුලින් අහන්නට දකින්නට ලැබුණි, ඒ නිසාම වැටලීම් රාජකාරි කටයුතුවලදී සිවිල් ඇදූමින් නිළදාරින් සහභාගි…

ජනාධිපතිගේ චීන ගමන හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරු 05ක්…
අවකාශය නවතම

ජනාධිපතිගේ චීන ගමන හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරු 05ක්…

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල්…

අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!
අවකාශය නවතම

අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!

අගුණුකොළපෑලැස්ස, ඉදිගැටවල කොට්ඨාශයේ පිහිටි තම මවට හිමි මධ්‍යම ප්‍රාන්තික අක්කර පහක ඉඩමක අනුප්‍රාප්තිකය තම මව විසින් දියණියකට  නම්කර ඇති අතර. මව මිය යෑමෙන් අනතුරුව එකී ඉඩමේ මුල් අයිතිය එහි අනුප්‍රාප්ත්කයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අගුණුකොළපෑලැස්සෙන්…

ඇන්ටිජන් හොරාව ඊළඟ ජනාධිපති විදියට පත් කරමුද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

ඇන්ටිජන් හොරාව ඊළඟ ජනාධිපති විදියට පත් කරමුද? – අජිත් පැරකුම් ජයසිංහ

දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ…

බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා. – රටේ රාළ
නවතම විශේෂාංග

බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා. – රටේ රාළ

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ,මාලිමාව සහ බයියන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම තැනක තිබුණා. තර්ජණ, ගර්ජණ, මර්ධන ගැන කියන කතා ඒ කාලේ නිතර, නිතර ඇහුණා. ජනතාව ජවිපෙට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා ලාල් කාන්ත කිව්වා. තව කට්ටියකට හඳට යන්න ලෑස්තිවෙලා…

අස්වැසුමට ග්‍රාම නිලධාරීහු බෑම කියති
නවතම පුවත්

අස්වැසුමට ග්‍රාම නිලධාරීහු බෑම කියති

අස්වැසුම ජාතික වැඩසටහනේ සියලු කටයුතුවලින් ඉවත්ව සිටින ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කමිටු සංකල්පය හරහා නැවත අස්වැසුම වැඩසටහනට එක්කර ගැනීමට නව ආණ්ඩුව ගනු ලබන උත්සාහයට ග්‍රාම නිලධාරීන් විරෝධය පළකර ඇත. මේ සම්බන්ධයෙන් එම සංගමය පවසන්නේ තම රාජකාරි…

රාජ්‍ය සේවක කප්පාදුවක් අත ලග,
නවතම විශේෂාංග

රාජ්‍ය සේවක කප්පාදුවක් අත ලග,

ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10  දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා  ඉදිරිපත් වී ඇත.…

ආණ්ඩුවෙන් ඩලස්ට තද පිළිතුරක්..!
නවතම පුවත්

ආණ්ඩුවෙන් ඩලස්ට තද පිළිතුරක්..!

නව රජයේ මාධ්‍ය හැසිරීම විවේචනයට ලක් කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගිය දා (10) මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කර තිබුනි. එම නිවේදනයට ප්‍රථිචාර දක්වමින් ආණ්ඩු පක‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…

“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන
අවකාශය නවතම

“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන

රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර මහජන සේවා මාධ්‍ය‍යක් බවට පත් කිරීමට මාධ්‍ය සංවිධාන කටයතු කරන මොහොතක මෙරට ජනාධිපතිවරයා චීනය සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට සූදානම් වන පුවතක් වාර්තා වේ. මෙම ගිවිසුම් අතරින් ගිවිසුම් 5ක්…

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)
අවකාශය නවතම

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)

- අජිත් පැරකුම් ජයසිංහ - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. 2024 මාර්තු මාසයේදී ද මේ හා…

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි: නවතම තත්ත්වය සහ ඊට හේතු වූයේ කුමක් ද?
අවකාශය නවතම

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි: නවතම තත්ත්වය සහ ඊට හේතු වූයේ කුමක් ද?

පාලනයෙන් තොර ලැව්ගිනි ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙමින් පවතින අතර, අවම වශයෙන් පුද්ගල මරණ පහක් සිදුව ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් විනාශයට පත් ව තිබේ. ලැව් ගිනි හේතුවෙන් 130,000 කට වැඩි පිරිසකට ඇමෙරිකාවේ…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ
ආර්ථික නවතම

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල…

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
අවකාශය නවතම විශේෂාංග

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා…