වික්ටර් අයිවන්: අපේ කාලයේ වීරයෙක් – සුදර්ශන ගුණවර්ධන
මිහයීල් ලෙර්මන්තව්ගේ 'අපේ කාලයේ වීරයෙක්' නම් කෙටි නවකතාව අපට අසුවෙන්නේ 'ප්‍රගති ප්‍රකාශක මන්දිරයට' පින් සිදු වන්නටය. ඒ රුසියානු සහ සෝවියට් සාහිත්‍යය කෙලින්ම සිංහලට පරිවර්තනය කර, ඉහළ නිමාවකින් යුතුව අඩු මිළට විකුණන ලද බැවිනි. 1839 දී…