2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට
2023 වසර සඳහා වන අය – වැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව අද(27) කාතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පැවසීය. ඒ අනුව අය වැය…