Category: පුවත්
තැපෑලෙන් පෞද්ගලික අංශයට ආරාධනා
කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට ආරාධනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළනංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට සැලසුම් කර…
ගුවන් යානා 11ක් ගන්න කැබිනට්ටුව එකඟ වෙයි
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 11ක කල්බදු කාලය ලබන වසරේ අවසන් වීමට නියමිත බැවින් ඒ වෙනුවට මෙමගුවන් යානා 11ක් ගැනීමට සැලසුම…
රනිල්ට පුලුවන් ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන්…
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම කිරීමට පියවර.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ. ඒ 1980 අංක 31 (එල්. ඩී. ඕ.…
ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට
Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි…
නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි
වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන…
ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…
නිව්යෝක් සහ සිංගප්පූරුව වියදම් අධික රටවල් අතරට
වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ…
දරුවන් 42%ක් මන්දපෝෂණයෙන්
2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට…
ISIS නායකයා මරුට
ISIS සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කොට තිබේ. මියගිය දිනය පිළිබඳව සඳහනක් නොකළත් නායකයා මිය ගිය බව එම නිවේදනයේ සඳහන් වී තිබේ. මෙම වසරේ…
බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ
“ඉංග්‍රීසි ජාතික බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ ඩොලර් දහ තුන් දහසකට සීෂෙල්ස් හි ජනාවාස නොවූ කුඩා දූපතක් මිල දී ගෙන එහි සදහටමපදිංචියට ගියේය. ග්‍රිම්ෂෝට වයස අවුරුදු හතළිහට ආසන්න වූ විට ඔහු පුවත්පත් කර්තෘ රැකියාවෙන් ඉවත් වී නව ජීවිතයක්ආරම්භ…
ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි.
ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා. …
විදුලි බිල තවත් ඉහළට
විදුලි ගාස්තුව යළිත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන වසරේ ජනවාරි හා ජූනි මාස වල අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය දී ඇත. දැනට විදුලිබල වන්නේ පාඩුව පියවා ගැනීමට නම්…
සිවිල් සංවිධාන රජයට ශක්තියක් – නිමල්කා ප්‍රනාන්දු
රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය හැමදාම අභියෝගයන්ට මුහුණ දෙන ක්ෂේත්‍රයක්.ඒ ඒ කාල තුල පවතින දේශපාලන වාතාවරණ එක්ක රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන ඒම විශාල අර්බුධයක්. ඒ වගේම දේශපාලන බලපෑම් තුළින් යම් නිතී රීති මුල් කරගෙන රාජ්‍ය…
ඉන්දියානු පුරෝගාමී චිත්‍ර ශිල්පීනිය : Amrita Sher Gil
[caption id="attachment_20263" align="alignnone" width="649"] In the Ladies Enclosure'[/caption] එදා මෙදා තුර ඉතිහාසයේ ඉන්දියානු කලා කෘතියක් අලෙවි වූ දෙවැනි ඉහළම මිල ඉන්දීය චිත්‍ර ශිල්පිනිය Amrita Sher Gil ගේ 'In the Ladies Enclosure' වෙත නියම විය. මෙම…
ඉන්දියානු රුපියලට අවසර
ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය…
රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…
මිනිස් ජාවාරමට සැක නිළධාරියා අත්අඩංගුවට
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) ඕමානයේ මස්කට් නුවර සිට අළුයම 3.57ට…
රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…
ලංකාව ලෝකයේ වැඩිම් ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරට
අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර…