ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම

මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…

ඇයි ඒ රටවලට පුළුවන් නම් අපිට බැරි එහෙම වවන්න
ආර්ථික නවතම

ඇයි ඒ රටවලට පුළුවන් නම් අපිට බැරි එහෙම වවන්න

ඔහොම කතාවක් අපි සෑහෙන කාලෙක ඉඳලා ජනමාධ්‍ය වලත්, සමාජ මාධ්‍ය තුළත් දකිනවා. ලස්සනට ඉදිණු තක්කාලි, මිරිස් වර්ග ඇතුළු එළවළු ගොඩක පින්තූර ඒ සටහන් වල තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට දෙමුහුම් වර්ගත් නෙමෙයි. ඒ සටහන් වල නිතර…

අටවැනි පුදුමය ළඟදීම !
නවතම විශේෂාංග

අටවැනි පුදුමය ළඟදීම !

ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය. පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි . "ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ"මුණුබුරා මා දෙසට හැරී කීවේය . "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී…

හැරී කුමරු රැඩිකල් ද…? 
අවකාශය නවතම

හැරී කුමරු රැඩිකල් ද…? 

එළිසබෙත් මහ රැජිනගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් හෙළි වීම ආරම්භ වනු ඇතැයි " D " පොතේ ලියුවා මතකය. තව දින කීපයකින් එනම් ජනවාරි 10 වැනිදා අන්තර්ජාතික වෙළඳ පොළට එක වීමට නියමිත SPARE නමින්…

අද අහසත් අඬන්න වගේ…
අවකාශය

අද අහසත් අඬන්න වගේ…

පේලේ ගැන ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් ගොඩක් බර දේවල් කියල තිබ්බ. ඒ බරසාර දේවල් කියපු පුද්ගලයෝ අතර රොනල්ඩ් රේගන්, මොහොමඩ් අලි, ඇන්ඩි වොහෝල්, නෙල්සන් මැන්ඩෙලා වගේ නම් තිබ්බ. පෙලේ අවසානයට සෙල්ලම් කෙරුවේ නිව්යෝක් කණ්ඩායම සහ එයා…

බිත්තර ලක්ෂ 50ක් ඉන්දියාවෙන්..!
නවතම පුවත්

බිත්තර ලක්ෂ 50ක් ඉන්දියාවෙන්..!

ලංකාව තුළ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එලබෙන සතියේ අග වනවිට ලංකාව වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 50ක…

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්
නවතම පුවත්

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2023 ජනවාරි පළවෙනිදා සිට මෙම භාණ්ඩ වර්ග කිහිපය ආනයනය තාවකාලිකව අත් හිටවනු ඇත. මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්…

සේපාල් අත්අඩංගුවට…!
නවතම පුවත්

සේපාල් අත්අඩංගුවට…!

ඊයේ (5) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සේපාල් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය…

වසන්ත යළි බන්ධගාරයට..!
නවතම පුවත්

වසන්ත යළි බන්ධගාරයට..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව මුදලිගේ මහතා ජනවාරි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු අත්අඩංගුවට ගනු…

සේපාල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජේදාස
නවතම පුවත්

සේපාල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජේදාස

  ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුකළ බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇති සේපාල් අමරසිංහ නැමැත්තාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනායක…

රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට …!
නවතම පුවත්

රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට …!

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි. ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර ඊට අමතරව තවත්…

නව කොරෝනාවෙන් තවමත් බලපෑමක් නෑ
නවතම පුවත්

නව කොරෝනාවෙන් තවමත් බලපෑමක් නෑ

චීනය ඇතුළු විදේශ රටවල් කිහිපයක ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ඔමික්‍රෝන් උප ප්‍රභේදයෙන් (BF.7) ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…

ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි
නවතම පුවත්

ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්‍රසිද්ධියේ එම සාක්කි ලබා ගනිමින් සිටියි. කොළඹ අතිරේක…

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!
නවතම විශේෂාංග

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 135 වෙනි දවස. මම…

අයියා මළෝට රාජපක්ෂ විරෝධයක්
නවතම පුවත්

අයියා මළෝට රාජපක්ෂ විරෝධයක්

ටවර් රඟහල පදනම සංවිධනය කරන අපේක්ෂා නාට්‍ය උළෙලට තෝරාගෙන තිබුන අසංක සායක්කාරගේ 'අයියා මළෝ' වේදිකා නාට්‍ය එයින් ඉවත් කරගන්න යැයි නාට්‍ය උළල සංවිධායකයින් නාට්‍යකරුවාට බලපෑම් කර ඇති අතර ඒ අනුව ඔහු එම නාට්‍ය උළෙලෙන් ඉවත්…

කවුද ගන්නේ ශ්‍රීලංකන්?
ආර්ථික නවතම

කවුද ගන්නේ ශ්‍රීලංකන්?

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාභ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008…

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව
නවතම විශේෂාංග

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව

බූස්ස සිර කඳවුරේ ආරක්ෂක වැට අසළ රැඳීගත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන් - 1986, බූස්ස ඡායාරුපය: සැන්ද්‍රෝ ටුච්චි / ඡායාරුපය උපුටා ගැනීම - Guardian  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල…

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්
නවතම

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්

දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන ප්‍රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ.…

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
නවතම

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…

සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද?
අවකාශය නවතම

සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද?

- සුදර්ශන සමරවීර - පරණ අවුරුද්ද හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලියන්නට විශේෂ සැමරුම් සටහනක් නැති මම අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ කෘතිය මගින් අපේ සංවාදය වෙත ගෙන එන එක් වැදගත්…

ඇත්ත ඉතිහාසය සොයා ගන්න !
අවකාශය නවතම

ඇත්ත ඉතිහාසය සොයා ගන්න !

පේලේ මියගියාට පස්සේ ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. කළින් මට මතක හැටියට ''සත්හඬ'' තිබ්බ කාලේ මේ ෆිල්ම් එක ගැන පොඩි සටහනක් ලිව්වා මතකයි. මතක විදියට 'සත්හඬ'ට මම ලිව්වේ අපේම කියල සමහර දේවල් අපිට…

ආදායම් බඳු අය කිරීම අද සිට
නවතම

ආදායම් බඳු අය කිරීම අද සිට

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද ‍කිරීමෙන් අනතුරුව, සංශෝධන…

බොරතෙල් මිළ ඉහළට
නවතම

බොරතෙල් මිළ ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ…