ඊගෝ එකෙන් නිදහස් වෙමු …
-මහේෂ් හපුගොඩ- දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල. ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා... අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස්…
-මහේෂ් හපුගොඩ- දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල. ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා... අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස්…
2023 ජනවාරි 29වැනිදා, කොළඹදී. ප්‍රිය රනිල් , සුපුරුදු පරිදි මේ ලියුමට එබී බැලූ මගේ බිරිඳට යකා නැග්ගා. රටටම අප්පිරිය මිනිහට ප්‍රිය කියල ලියල තමුසෙට විතරක් නෙවෙයි අපිටත් පාරෙ බැහැල යන්න නැති කරන්නද ඔය හදන්නෙ කියල…
ප්‍රගීත් අලුත්වත්ත අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා. බුදු පිළිම වලට අමතරව…
-ලසන්ත ද සිල්වා- 1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්නට ඉඩ…
ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී…
[caption id="attachment_21119" align="alignright" width="648"] ඉසෙයි සගාවා[/caption] අඩි හතරකුත්, අඟල් නවයකුත් උස් වූ හේ, නමින් ඉසෙයි සගාවා විය. හෙතෙම ජපන් ජාතිකයෙකි. පසුගිය වසරේ නොවැමබරයේ මියගිය ඔහුගේ පොත් මම කියවා නැත්තෙමි. එසේ වුව, මේ කුරිරු ලේඛකයා පිළිබඳ…
මහා විහාරික ථෙරවාදීන් මුල් කාලයේදි පිළිම හැදුවෙ හෝ වැන්දෙ නැහැ. ඒ නිසා අනුරාධපුර යුගයේ මුල් භාගයේදි පිළිම හැදුණෙ නෑ. නමුත් අනුරාධපුර යුගයේ මැද භාගයේ දි අභයගිරි, ජේතවන වාසී මහායානිකයින් පිළිම හදලා වඳින්න පටන් ගත්තා. ඒ…
75 වන නිදහස් උත්සවය සම්බන්ධව ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් මහරගමදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලිස් පරිඝණක අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. 40 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට…
අජිත් පැරකුම් ජයසිංහ තවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය කරන්නෙත් රජයේ ආදායම්වලින්. ඔය ටික කරන්නත්…
ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය…
- ගාමිණී වියන්ගොඩ - පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ චර්යාව වෙනත්…
දැනට ක්‍රියාත්මක මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම නිසා පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ලැබේ. මේ වනවිට මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක් වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීම…
උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් හදාගැනීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වෙයි. අද (26) සවස 04.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී එම හමුව පැවැත්වෙන…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk - අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම්…
පසුගිය මැයි 09 වෙනිදා රට තුළ උද්ගතවූ කලහකාරී තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ සහ එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිරවී සිටි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් එදින හවස 06ට හමුදාව කැඳවූවත් හමුදාව පැමිණියේ පසු දා උදෑසන 2ට පමණ බව…
යෝජිත විදුලි බිල වැඩි කිරීම ඉක්මනින් කළ නොහැකි වුණොත් පැය 10ක් හෝ 12ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. විදුලි උත්පාදනය කිරීමට රජය සතුව ප්‍රමානත්වත් මුදල් නොමැති බවද…
- කේ. සංජීව - අර යන්නේ කොහේද මල්ලෙ පොල් ඇඩෙක දැක්කට පස්සේ මේක ලියන්නම කියලා හිතුනා. දැන් ෆේස්බුක් එකේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාජාබ දිනලා ඉවරයි. ඇත්තටම ඒක සතුටට කාරණයක්. මේක මීඩියා බබල් එක අස්සෙන් බලනකොට…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3 ක දඩයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (24) නියම කර ඇත. මේ අනුව මෙම…
මනෝ සමුගෙන වසර තුනක්......! කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසල සහ පොරමඬුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙණි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා…
මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී…
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති බවද, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ නාමල් යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින්ම බව ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කරයි. එහිදී ඔහු මෙසේ…
මෙරට ප්‍රකට රෙදිපිළි අලෙවි සලක් වන House of Fashions හි සේවකයන් පිරිසක් එකතුව පාරිභෝගිකයකුට ප්‍රහාරයක් එල්ලකරන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මෙම අලෙවිසැල තුළ මෙම ගැටුම ඇතිවීමට හේතුවී ඇත්තේ…
ඩිල්ශානි චතුරිකා දාබරේ එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ’ යන්න උදෘත කරයි. නිර්මාණකරුවා…
[caption id="attachment_21052" align="alignright" width="548"] Albert Camus[/caption] 1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී නැහැ. කොරොනා වසංගතය විසින් "මහාමාරිය"…
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes