අලි මිනිස් ගැටුම බේරන්න මීමැස්සෝ මැදිහත් වෙති.!!!
තඩි අලියා චූටි මී මැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල…