විශාල දේශාටන ගැන සිහින දකිමු….!
අවකාශය නවතම

විශාල දේශාටන ගැන සිහින දකිමු….!

-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…

සීසර්ගේ දේ සීසර්ට දෙන්න
නවතම විශේෂාංග

සීසර්ගේ දේ සීසර්ට දෙන්න

-ගාමිණී වියන්ගොඩ- මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත්…

දෙසැම්බරයේ ජනපතිවරණයක්..!
නවතම පුවත්

දෙසැම්බරයේ ජනපතිවරණයක්..!

එලබෙන දෙසැම්බරයේ ජනාධිපතිවරණ පැවැත්වීම කෙරෙහි ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපති වරයෙක් ට සොය ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවිය…

නිර්භයව කවි ලියූ මායා
අවකාශය නවතම

නිර්භයව කවි ලියූ මායා

-ඩිල්ශානි චතුරිකා දාබරේ- නිර්භයව කවි ලියූ ඇමරිකානු කිවිඳියක වූ මායා ඇන්ජලෝගේ කවි මා කියවා තිබුණේ, තනි තනි කවි හැටියට සහ කල්පනා ඇම්බ්‍රෝස් විසින් 'බූන්දිය'ට කළ පරිවර්තන විදියට යි. ඒත් සීමිත පමණකින්. මට ක්ෂණික මතකෙට එන්නෙ,…

රෝයල් පාක් වරදකරුට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට..!
නවතම පුවත්

රෝයල් පාක් වරදකරුට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට..!

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුවෙකු වූ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර එම පෙත්සම විභාගයට ගන්නට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය…

ලංකා ටයර් කතාව ..!
ආර්ථික නවතම

ලංකා ටයර් කතාව ..!

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…

ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?
අවකාශය නවතම

ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?

-මහේෂ් හපුගොඩ- 'උදය වලාකුළු' කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන…

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය
ආර්ථික නවතම

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය

- අජිත් පැරකුම් ජයසිංහ - නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක්…

පාදෙණිය එක්ක තරහා නිසා රෝහල් ටික විකුණන්න කියමුද?..
ආර්ථික නවතම

පාදෙණිය එක්ක තරහා නිසා රෝහල් ටික විකුණන්න කියමුද?..

  -කේ. සංජීව- මේ විකිණිල්ල සාර්ථක කරගන්න ආණ්ඩුව, පුරවැසියාගේ ඔලුවේ තියෙන වෘත්තීය සමිති විරෝධය සහ වෛරය පාවිච්චියට ගන්නවා පේනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ සෙට් එක එපාම වෙලා ගියේ ගොමාලා නිසා. නැත්තං පාදෙණිය සහ පාදෙණිවාදය වෙලාගත්ත වෘත්තිය…

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!
අවකාශය නවතම

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!

-කේ. සංජීව- අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව්…

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!
අවකාශය නවතම

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!

-හිල්මි සුපුන්- "කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) - මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "නයිස් කෑවා මතක නැතිලු" එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ…

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!
ආර්ථික නවතම

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!

  රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා…

පුබුදුගේ තරඟය අද…!
අවකාශය නවතම

පුබුදුගේ තරඟය අද…!

-රංජන් පරණවිතාන- පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය. එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී. පසු…

පිලිප් කුමරු සහ සනත් අයියා
අවකාශය නවතම

පිලිප් කුමරු සහ සනත් අයියා

-සමන් ආතාවුදහෙට්ටි- ඒ 1981 ඔක්තෝබර මාසය යි. ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක…

ඇය අමරණීයයි…!
අවකාශය නවතම

ඇය අමරණීයයි…!

-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…

රනිල් මට වඩා මානුෂිකයි..!
නවතම විශේෂාංග

රනිල් මට වඩා මානුෂිකයි..!

-චින්තන ධර්මදාස- දැන් මං රනිල්ට කඩේ යන්නෙක්නෙ. ඔව්, මේ වෙලාවෙ රනිල් කරගෙන යන වැඩපිලිවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඒකට ලංකාවෙ වහරෙන් කියන්නෙ කඩේ යනවා කියල. හැබැයි මං හිතන්නෙ රනිල් මට වඩා ලංකාවෙ අර්තයෙන්…

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ
අවකාශය නවතම සාකච්ඡා

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ

ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන…

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ
අවකාශය නවතම

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ

-මහේෂ් හපුගොඩ- මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන…

උමාලි දඬුකඳේ ගැසීම..!
අවකාශය නවතම

උමාලි දඬුකඳේ ගැසීම..!

පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී. එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන…

යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?
නවතම විශේෂාංග

යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?

- අජිත් පැරකුම් ජයසිංහ - ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර…

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”
අවකාශය නවතම

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”

-Malcolm Sang- God is Dead... We killed him...! මේ ප්‍රකාශයත් එක්ක ෆ්‍රෙයිඩ්‍රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය... දියුණුයැයි සම්මත සමාජය... සැප සම්පත් ඇති නගරය අත හැරල…

ලබන 29න් පස්සේ ඉන්දියාවට මූදෙන් යන්න පුලුවන්..!
නවතම පුවත්

ලබන 29න් පස්සේ ඉන්දියාවට මූදෙන් යන්න පුලුවන්..!

එලබෙන අප්‍රේල් 29 දා සිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මූදු මාර්ගය ඔස්සේ මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරන බව රජය ප්‍රකාශ කරයි. මෙම සේවාව ප්‍රථමයෙන් ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා ක්‍රියාත්මක වෙනු…