පොලිසිවලට කඩාපනින්න පොලිසියෙන්ම බළකායක්
අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථාන තුළ හදිසි වැටලීම් සිදු කිරීමට පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…