විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ගැන අගමැතිනියගේ අවධානය
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය…