අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!
නවතම සාකච්ඡා

අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!

පිලිප් දිසානායක - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්... ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස…

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා
නවතම සාකච්ඡා

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා

අමුඩ සෙල්ලම නිර්මාණාත්මක වීඩියෝවකි. කාලය විනාඩි 5කට අඩුය. මේ කෙටි කාලය තුළ ලාංකික පාලකයා වසර 72ක් තුළ කළ දේශපාලන මගඩිය හා ඒ මගඩියට ඡන්දෙන් ඡන්දෙට පාර කපා දෙන පුරවැසියාගේ ආකල්ප ධුරාවලිය ගීතයක් අනුසාරයෙන් යුත් රංගනයක්…

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස
නවතම සාකච්ඡා

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස

මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි…

ප්‍රශ්නය අපිට නීතිමය බලයක් නොදීමයි – උපුල් රෝහණ
නවතම සාකච්ඡා

ප්‍රශ්නය අපිට නීතිමය බලයක් නොදීමයි – උපුල් රෝහණ

කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බලය නොපැවරවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඉල්ලීම් කරමින් තිබුණේ මාස ගණනකට පෙර සිට ය. ඔවුහු අවස්ථා…

අපි ජේවීපී එකේ කුක්කො නෙමෙයි – මහාචාර්ය කුමාර් ඩේවිඩ්
සාකච්ඡා

අපි ජේවීපී එකේ කුක්කො නෙමෙයි – මහාචාර්ය කුමාර් ඩේවිඩ්

තීරණාත්මක අවස්ථාවකදී පවා සෙසු වාමාංශික පක්ෂ හෝ වාමවාදීන් සමග පොදු එකඟතාවක් ඇති කරගන්නට අසමත් ජනතා විමුක්ති පෙරමුණ සමග ඔබ ප‍්‍රමුඛ පැරණි වාමාංශික නායකයන් පිරිසක් ජාතික ජන බලවේගය නමින් සන්ධානගත වන්නේ කවර පදනමකින්ද? මමත් අපේ සමහර…

“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”
සාකච්ඡා

“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”

  නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී) කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආ‍ර්ථික විශේෂඥ මතය... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය…

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”
නවතම සාකච්ඡා

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”

- එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක) ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ? ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව…

‘ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදීයි” – මැදගොඩ අභයතිස්ස හිමි
සාකච්ඡා

‘ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදීයි” – මැදගොඩ අභයතිස්ස හිමි

නව ව්‍යවස්ථාවක් සෑදීම කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සිදු නොවිය යුතු බවත් ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදී බවත්  මැදගොඩ අභයතිස්ස හිමි රාවය සමග පැවැති සාකච්ඡාවක දී පවසා සිටියි. රාවය : තමන් හමුදාවේ තුන්හාරදාහක් මැරුවා…

මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)
නවතම සාකච්ඡා

මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)

ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ "ජාතික ආරක්ෂාව අනතුරේ" යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා.…

ජනාධිපතිතුමා කලින් විමසීමක් කළා නම් ඒ සිද්ධිය වෙන්නේ වෙනත් ආකාරයකට – මහ බැංකු අධිපති
සාකච්ඡා

ජනාධිපතිතුමා කලින් විමසීමක් කළා නම් ඒ සිද්ධිය වෙන්නේ වෙනත් ආකාරයකට – මහ බැංකු අධිපති

පසුගිය ජූනි 16 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු නිලධාරීන් අතර පැවති ආන්දෝලනාත්මක රැස්වීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යම් යම් තීන්දු කිහිපයක් ගෙන තිබූ බවත්, ඒවා ජනාධිපතිතුමාට සන්නිවේදනය කිරීමට අවස්ථාවක්…

ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය
නවතම සාකච්ඡා

ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය

නවවන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සමබිම කලාපයෙන් පාර්ලිමේන්තුව විසුරවූ මාර්තු 03 වනදා සිට අගෝස්තු 05 මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරන තෙක්ම මහමැතිවරණය සම්බන්දයෙන් සිදුවූ විශේෂ…

තරුණ පරපුරට බැණලා සාහිත්‍යය දියුණු කරන්න බෑ – ලියනගේ අමරකීර්ති
සාකච්ඡා

තරුණ පරපුරට බැණලා සාහිත්‍යය දියුණු කරන්න බෑ – ලියනගේ අමරකීර්ති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්‍රකටය. පරිවර්තකයකු, ශාස්ත්‍රීය කෘති රචකයකු, කවියකු, ළමා කෘති රචකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් ඔහු මෙරට සාහිත්‍යයට අගනා කෘති…

පොලිස් දෙපාර්තමේන්තුව බලය හා බලහත්කාරය මත පදනම් වූ පුරුෂ මූලික ආයතනයක්. – අම්බිකා සත්කුණනාදන්
නවතම සාකච්ඡා

පොලිස් දෙපාර්තමේන්තුව බලය හා බලහත්කාරය මත පදනම් වූ පුරුෂ මූලික ආයතනයක්. – අම්බිකා සත්කුණනාදන්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංජන හත්තොටුව කල සංවාදයක් එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක්…

හමුදා ජුන්ටා පාලනයක් රටට අවශ්‍ය නෑ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සාකච්ඡා

හමුදා ජුන්ටා පාලනයක් රටට අවශ්‍ය නෑ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

ගිහි සමාජය විසින් පූජ්‍ය, පූජක පක්ෂයේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවට වන අවධාරණය, හරීන් ප‍්‍රනාන්දු කාදිනල්තුමන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයත් සමග පසුගිය දිනවල නැවත මතුවුණා. ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේදී කැලණි විහාරයට මණිඅක්ඛික නාගරාජයා ධාතු වැඩම කරවූ බවට…

මෙවර ඡන්ද ප්‍රචාරණයට බිලියන දහයක් – මංජුල ගජනායක.
සාකච්ඡා

මෙවර ඡන්ද ප්‍රචාරණයට බිලියන දහයක් – මංජුල ගජනායක.

පසුගිය ජනාධිපතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයන් තිස්පස්දෙනා විසින් රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් වියදම් කරනු ලැබූවා. එය හෙළිවන්නේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රචාරණ වියදම් පිළිබඳව සිදු…

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක
සාකච්ඡා

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

මෙහි පළ වන්නේ වධහිංසාවට එරෙහිව දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ සිවිල් සමාජ සංවිධානයක් වන රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමඟින් සමබිම කළ සාකච්ඡාවේ සාරාංශයකි. මෙවර වධහිංසාව පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන්න සිදුවෙලා…

වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්
සාකච්ඡා

වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්

වධහිංසාවට එරෙහි මිනිස් පවුර ජුනි 26 වධහිංසාවට ලක්වූවන්ට සහයෝගය පළකිරීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන්ද කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි 1994 අංක 22 දරන පනත මඟින්ද ප්‍රකාශයට පත්කොට…

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)
නවතම සාකච්ඡා

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)

ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක්…

ඇවිත් මාස 06 යි, මේ ආණ්ඩුව ඇමරිකාවටත් එහා ගිහින් – එරංග ගුණසේකර
නවතම සාකච්ඡා

ඇවිත් මාස 06 යි, මේ ආණ්ඩුව ඇමරිකාවටත් එහා ගිහින් – එරංග ගුණසේකර

මේ ආණ්ඩුවේ හිස ඔසවන අනීතික ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අයිතිය වෙත සිය අදහස් විග්‍රහ කර සිටියේ මෙසේය. අනීතික ක්‍රියා ගියවර තිබුනු පාලනය පිලිබඳ සමාජයේ නොයෙකුත් චෝදනා ඇති…

ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්
නවතම සාකච්ඡා

ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්

ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට…

ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක – ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
සාකච්ඡා

ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක – ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව පදනම් කරගෙනය. අද පවතින්නේ වරින්වර සංශෝධනය වූ 1977 දී සම්මත කරගත් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාමය ගැටුම්, අර්බුද සම්බන්ධව කාරණා කරළියට එන්නේ කොතැනකදී…

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා
සාකච්ඡා

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ,…

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සාකච්ඡා

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ. ලංකාවෙත් එහෙම සාකච්ඡාවක් තියෙනවා. මට එහෙම උනන්දුවක් නැත්තේ හේතු කිහිපයක්…

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම
සාකච්ඡා

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම

මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට සැලසුම් කරලා තියෙන්නේ කෙලෙසද? ජාත්‍යන්තර දින සමරනකොට උත්සවයකට සීමා නොකර සමාජයට ප‍්‍රතිඵලයක් ඇතිවෙන විදියට ඒවා සමරන එක තමයි අපේ අරමුණ. මේ ජාත්‍යන්තර දිනයන් ඒ ඒ ක්ෂේත‍්‍ර වලට…

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්
සාකච්ඡා

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය…