මානව හිතවාදියකුගේ නික්මීම : ලක්ෂ්මන් කදිරගාමර් 19 වැනි අනුස්මරණය.
කදිරගාමර් මහතාගේ දේශපාලනයට පිවිසීම සිදුවූයේ 1994 වසරේදීය. එම වසරේ පැවැති මැතිවරණයෙන් එ.ජා.ප.ය. පරාජයට පත්කරමින් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයට පත්විය. මේ සමඟම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් නව පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කදිර්ගාමර් මහතා සමත්විය.…