“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව
නවතම විශේෂාංග

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව

මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ 'පානම ඉඩම් අරගලය' ගැන.…

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN
නවතම විශේෂාංග

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි…

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව
නවතම විශේෂාංග

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ…

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්
විශේෂාංග

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල්…

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි
නවතම විශේෂාංග

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි

බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය
නවතම විශේෂාංග

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය

  ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති…

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.
නවතම විශේෂාංග

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය. අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න.…

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින්…

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්
නවතම විශේෂාංග

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා…

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක

නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් පෙරේරා මහතා කියයි. ඔහු මේ බව…

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT
නවතම විශේෂාංග

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත්…

ගහන්නම ඕනද ?
නවතම විශේෂාංග

ගහන්නම ඕනද ?

කිසියම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට වදහිංසාවක් සිදු කිරීම නීති විරෝධී කටයුත්තක්. එම ක්‍රියාව සිදු කරනු ලබන තැනැත්තා රජයේ කිසියම් තනතුරක් දරණු ලබනේ නම්, ඔහු විසින් සිදු කරන එම ක්‍රියාව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ…

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා  හදුනා ගැනීම  – කථිකාචාර්ය චන්දිමා ජයසේන
නවතම විශේෂාංග

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා  හදුනා ගැනීම  – කථිකාචාර්ය චන්දිමා ජයසේන

2020 ජුනි 26 වන දින වධහිංසා වලට ලක්වූවන් ස්මරණය කිරීමේ දිනය ලෝක වාසී ජනතාව විසින් වාර්ෂිකව  සමරනු ලබයි .  වාර්ෂීකව සමරන විවිධ දින කොරතම් අපිට ඇති නමුත්  එම දින කොතරම් අපේ ජීවිතය හා බද්ධ වී …

කෘෂි කාර්මික අතිරික්තය තුලින් බිහිවුණු පටු සදාචාරය හා මානසිකත්වය
නවතම විශේෂාංග

කෘෂි කාර්මික අතිරික්තය තුලින් බිහිවුණු පටු සදාචාරය හා මානසිකත්වය

අවුරුදු 10000 කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පදිංචි වී තම වාසභූමිය කර ගත් හොමෝසේපියන්වරු "මානවයන්" සාමකාමීව එම දීර්ඝ කාලය පුරා ජීවත් වූහ. එසේ සාමකාමීව හා හිතවත්කම් පරිසර හිතවත්ව ජීවත් වීමට ඔවුන්ට හැකි වූ හේතු ගණනාවක් විය.…

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2020 ජූනී 16 දින ප‍්‍රකාශයට පත් කරන ලද (SC FR APPLICATION 296/2014) නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ. එම නඩු තීන්දුව ප්‍රදානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත…

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  
නවතම විශේෂාංග

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  

බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට  රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා පසුගියදා  දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මහ බැංකු සේවයේ වසර 18 ක…

රට විරැවන්ගේ ජීවිත අනතුරේ..!
නවතම විශේෂාංග

රට විරැවන්ගේ ජීවිත අනතුරේ..!

අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 පාලනය කිරීම සම්බන්ධව අපට මේ මොහොතේ යම් පමණකට සතුටු විය හැක. ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවල මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ඉන්දියාව තුළ…

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!
නවතම විශේෂාංග

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!

මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම  කෝවිඩ්-19  ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.  පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…

එදා රට විරුවන් අද මිනිස් බෝම්බද?
නවතම විශේෂාංග

එදා රට විරුවන් අද මිනිස් බෝම්බද?

‘මව්බිම බේරා ගැනීමේ අවසන් අවස්ථාව’ ලෙස උත්කර්ෂයට නැංවූ ඉකුත් ජනාධිපතිවරණ සමයේ අතින් මුදල් වියදම් කර ගුවන් ටිකට් පත් ලබා මෙරටට පැමිණ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් බොහොමයක් ජනාධිපතිවරණයෙන් පසු යළි…

ලාංකේය දේශපාලනයේ මංගල සාධකය
නවතම විශේෂාංග

ලාංකේය දේශපාලනයේ මංගල සාධකය

මංගල ලංකාවේ පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තේය. ඒ සමගම වඩාත් ක්‍රියාකාරී වී ඇත්තේ සමාජ මාධ්‍යයයි. මංගල යනු ඩිසයිනර් කෙනෙක් විතරයි...! කියලා පෝස්ට් එකකුත් එහි තිබිණි. මංගල ගැන බොහෝ දෙනා නොදන්නා බව මම ඉන් තේරුම් ගතිමි. ඔහු…

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!
නවතම විශේෂාංග

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!

නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට  පෞද්ගලික මුදලින්…

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි…

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්
නවතම විශේෂාංග

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ,  මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව…

දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩක් – අජිත් අලවත්ත
නවතම විශේෂාංග

දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩක් – අජිත් අලවත්ත

ජනාධිපතිතුමා ඊයේ මහ බැංකුවේ නිලධාරීන්ව ඉදිරියේ තියාගෙන දෙහි කැපුවේය. සමහරු එය නායකයෙකුගේ කෙලින් ගතියක් ලෙස පැසසූ අතර තවත් අයෙක් නායකයාගේ නොහැකියාව නිලධාරීන් පිටින් යැවූ බවට ආඩපාලි කීහ. මෙම දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩකි.…