අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට
පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…
පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…
2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත…
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA) අධ්යක්ෂ ධනුක…
ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර…
දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල්…
ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ "ආණ්ඩුව දැන් හැම පැත්තකට…
විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ…
මෙම (2024) වසරේ මාරතු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක, එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්…
වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට…
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2024.11.03 ප්‍රධාන කර්තෘ / ප්රවෘත්ති කතෘ…
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී…
නැගෙනහිර පළාත තුල ව්‍යාපාර මෙහෙයුම් සිදුකරන සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් මෙන්ම සංවිධාන නියාමනය හා අධීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත බලය ලැබෙන්නාවූ සිවිල් සංවිධාන විසින් සම්පාදිත අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා…
සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම්…
අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ ආරක්ෂණ සහ…
අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක්…
පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී…
නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. එම…
ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති, ආගම් රැකීම දක්වා දිගු වූ අතර,…
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියාපදිංචි ලිපිගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ. වසර 2022/2023 තක්සේරු…
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් මුදල්,…
⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200 ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500 ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500 ⚫️ ඔක්තෝම්බර්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes