සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි
ආර්ථික නවතම පුවත්

සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි

රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…

ඉන්දියාවට පාලමක් කුමටද?
ආර්ථික නවතම පුවත්

ඉන්දියාවට පාලමක් කුමටද?

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…

ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල
ආර්ථික නවතම පුවත්

ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල

ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්. “අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ…

පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුව අනතුරු අඟවයි!
ආර්ථික නවතම පුවත්

පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුව අනතුරු අඟවයි!

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ‘පිරමිඩ යෝජනා ක්‍රම’ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට අනතුරු අඟවා තිබේ. "පහසු මුදල්" හෝ "වෙළඳාම භාණ්ඩ/අතථ්‍ය මුදල් වර්ග හරහා මාර්ගගත ලාභයක්"…

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!
ආර්ථික නවතම පුවත්

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ…

කංසා වෙළඳපොළේ ප්‍රමුඛත්වය ගැනීමට ලංකාවට පුළුවන් !
ආර්ථික නවතම පුවත්

කංසා වෙළඳපොළේ ප්‍රමුඛත්වය ගැනීමට ලංකාවට පුළුවන් !

කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව තුළ ගංජා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින්…

රජයේ මුදල් භාවිත නොකොට රුපියල් ලක්ෂ 100ක ඉදි කිරීමක් සිදුකළ ආදර්ශමත් රාජ්‍ය සේවකයෝ…
ආර්ථික නවතම පුවත්

රජයේ මුදල් භාවිත නොකොට රුපියල් ලක්ෂ 100ක ඉදි කිරීමක් සිදුකළ ආදර්ශමත් රාජ්‍ය සේවකයෝ…

බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය…

උඩවලව අවදානමක!
ආර්ථික නවතම පුවත්

උඩවලව අවදානමක!

උඩවලවේ ගොවි ජනතාවට මොණරාගල ගොවීහු පිහිට වෙති. මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක්…

ත්‍රීරෝද රථ සංගමය නියාමන අධිකාරියක් ඉල්ලයි!
ආර්ථික නවතම පුවත්

ත්‍රීරෝද රථ සංගමය නියාමන අධිකාරියක් ඉල්ලයි!

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ගාස්තු නියාමනය කරන තුරු ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට හෝ අඩු කිරීමට නොහැකි බව…

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ආර්ථික නවතම පුවත්

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,000ක් “අස්වැසුම” සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇත. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලබන පවුල් 393,094ක් සඳහා අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වනතුරු සමෘද්ධි…

සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…
ආර්ථික නවතම පුවත්

සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…

2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. SLTDA ට අනුව, මාසයේ දින තුනක් ඉතිරිව තිබියදී, 2023 ජූලි මාසයේ මේ දක්වා…

රෝහල් සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැත: ලං.වි.ම සහතික කරයි!
ආර්ථික නවතම පුවත්

රෝහල් සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැත: ලං.වි.ම සහතික කරයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සඳහා ඉදිරි මාස දෙකක කාලය තුළ විදුලිය විසන්ධි නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය සහතික වී ඇති බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ…

ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!
ආර්ථික නවතම පුවත්

ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!

අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්යක්ෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් පසුගිය 24…

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…
ආර්ථික නවතම පුවත්

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො මිලියන 200ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ ණය ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ…

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි  වත්කම් ට්‍රිලියන 2යි!!!
ආර්ථික නවතම පුවත්

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි වත්කම් ට්‍රිලියන 2යි!!!

රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන අටක් වන බව රජයේ විගණකාධිපතිවරයා වන ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසයි. එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන දෙකක් බවයි මූල්‍ය ප්‍රකාශනය…

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ තවත් ලක්ෂ 40ක් දුප්පත් වෙලා!
ආර්ථික නවතම පුවත්

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ තවත් ලක්ෂ 40ක් දුප්පත් වෙලා!

දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇති බව වාර්තා වෙනවා. මේ බව පවසන්නේ LIRNEasia නම් සංවිධානයක් විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයක්.…

රුපියලේ නොනවතින කඩා වැටීම!
ආර්ථික නවතම

රුපියලේ නොනවතින කඩා වැටීම!

මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව පසුගිය ජූනි මස 14 වෙනි දින සිට ජූලි මස 14 (ඊයේ දින) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම ඊයේ දින වාර්තා වී…

දේශීය ණය ප්‍රශස්ථකරණය: බොරුව සහ ඇත්ත
ආර්ථික නවතම

දේශීය ණය ප්‍රශස්ථකරණය: බොරුව සහ ඇත්ත

- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු,…

ඊපීඑෆ් පාඩුව කොපමනද?
ආර්ථික නවතම

ඊපීඑෆ් පාඩුව කොපමනද?

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වුනේ රජයේ ණය බර අඩු කර ගැනීම. රජය ණය බර අඩු කර ගනිද්දී ණයහිමියන්ට කවර හෝ පාඩුවක් වෙනවා. EPF එකට කියලා මේකේ වෙනසක් නැහැ. රජය විසින් EPF එකෙන් දැනට අරගෙන තිබෙන…

එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම්…

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?
ආර්ථික නවතම

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?

මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල්…

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?
ආර්ථික නවතම

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

-අජිත් පැරකුම් ජයසිංහ- සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු…

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්
ආර්ථික නවතම පුවත්

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්

මෙරට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක…

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?
ආර්ථික නවතම

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු…

අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!
ආර්ථික නවතම

අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…