සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග
පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම…