ප්රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්ර ශිල්පී සහ කලා විචාරක
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …