පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්
අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…
අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…
යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…
මුලින්ම ස්තුති කරන්න ඕනේ සුමිත් චාමින්ද ට අපගේ විවේචනය භාරගෙන තමන් ගැමියකු බව සහ ගැමියන්ගේ හැසිරීමට ඉතා සමාන පැවැත්මක් තමාට පවතින බව අනිද්දා පත්තරයෙන් කළ සාකච්ඡාවේ දී පිළි ගැනීම සම්බන්ධව. අපට අනුව මෙය අවංක වීමකි.…
පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ…
චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව…
අදුරු සෙවණැලි ද ගිනි පැහැ හාත්පස මළානික ශෝකය ද අතරින් Folemam පසුපස දිව එන්නේ වියරු බලු රැළකි. දෙදෙනෙකු තිදෙනෙකු දස දෙනෙකු නොව විසි හයකි. හරියට ම බල්ලන් විසි හයදෙනෙකි. ඊශ්‍රායල හමුදාවේ සෙබලෙකු ව ලෙබනන යුද්ධයට…
ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත්…
කුඩා දරුවන්ගේ විචක්ෂණ බුද්ධිය පිළිබදව කදිම උදාහරණයක් දැක්වෙන චිත්‍රයක් මීට වසර ගනනකට පෙර දැකගන්නට ලැබුනි . වසර කීපයකට පෙර ජාතික ළමා අධිකාරිය විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වූ ළමා චිත්‍ර…
"මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා.මම හිතනවා මමවගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් ඒ තැන්…
- අජිත් පැරකුම් ජයසිංහ - තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත ජීවිතයේ ඔයිල් පැල්ලම් නවකතාව කියෙව්වෙමි. රස වින්දෙමි. මේ විචාරයක් නොවේ. මා විචාරකයෙකු නොවන අතර විචාර ලියන්නේ ද නැත. මා ලියන්නේ යම් කෘතියක් ඔස්සේ විඳින ලද…
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 25.01.1937 - 24.10.2008 ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව අලුතෙන් යමක් ලියන්නට උත්සාහ නොකරන්නේ මා එයට නොතරම් බැව් ද කේමදාසයන් වෙනකෙක්ට තමා පිළිබඳව අලුතෙන් ලියන්නට යමක් ඉතිරි කර නැතැයි ද හැඟෙන බැවිනි. එබැවින් ඔහු අරභයා…
(ඇමති විජේදාසට අභියෝගයක්) අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමසම්බන්ධයෙන් අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ඒ ගෞරවයකෙළෙසා ගන්නා ප්‍රකාශයක් සිදු…
අමරකීර්ති අතුකෝරළගෙ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන්න කැබිනට්අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියනවා. මනුස්ස ජීවිතේ වටිනාකම රුපියල් කෝටියකට ලඝු කරන්න බෑ. වියෝවීම් වන්දි දීලා පිරිමහන්න බෑ. හැබැයි අපේ රටේ…
කථන හා භාෂා ප්‍රමාදය - මේ වගේ පැමිණිල්ලක් අරන් එන්න කලින් දෙමව්පියන් හැටියට මේ දේවල් ඔබ කරනවද බලන්න? ... මේ ලෝකෙට එන හැම දරුවම එකම විදිහෙ වර්ධනයක් පෙන්නන්නෙ නෑ. ඒක ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න…
ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීම මෙරට මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අතර පසුගිය දින කිහිපයේදී වැඩිම කතාබහට සහ සංවාදයට ලක් වූ කාරණාව බවට පත්වූ අතර, ශ්‍රී ලාංකිකයකු එවැනි ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයකින් පිදුම්…
බුකර් සම්මාන රාත්‍රියෙන් පසු දවසේ උදෑසන ශෙහාන් කරුණාතිලක අවදි වන්නේ තම දුරකතනයේ නොනවතින නාදය සමගයි. එනම් ඔහුට සතර දෙසින් ගලාගෙන එන සුබ පැතුම් නාදය සමගයි ඔහු අවධි වන්නේ.. 1992 Michael Ondaatje ගේ The English Patient…
හඳගම; මාක්සියානු වියේ සිට ලැකානියානු වියට අශෝක හඳගමගෙ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුණාට ඔහු වේදිකාව හා ටෙලිනාට්‍ය ඇසුරෙහි විවිධ අත්හදාබැලීම් ගණනාවක් කරල තියනව. සිනමාව ගත්තත් මුල් අවධියේ ඉතාම අරගලකාරී, මාක්ස්වාදී නැඹුරුවකින් විචාරය…
අපි ටිකක් උඩින් බලමු මේ පොළව දිහා. එතකොට අපිට පේනව ඩ්‍රයිවර්ල ගොඩක්. පාරවල් ගොඩක්. එන්ජින් ගොඩක්. හෝන් ගොඩක්. සිංදු ගොඩක්. මෙන්න මේ ලංකාව දිහා අහසින් බලන ශ්‍රව්‍යමය දැක්ම ඒ්ක වචනයක් කර ගත්තොත් “ලාංකික ශ්‍රව්‍යමය ව්‍යවස්ථාව”…
ෂෙහාන් කරුණාතිලක ගේ The Seven Moons of Maali Almeida නවකතාව ලෝ ප්‍රකට බුකර් සම්මානයට පාත්‍ර වෙයි. පසුගිය ඔක්තෝබර් 17 වන දින ලන්ඩනයේ Roundhouse හි පැවති උත්සවයකදී 2022 බුකර් සම්මානය සඳහා කෘතීන් තේරිමේ ජූරියේ සභාපති Neil…
මුණුබුරා පැමිණ මගේ ඔඩොක්කුවේ වාඩිවිය. "සීයෙ, ඉස්කෝලෙ මගේ හොඳම යාළුවා කිව්වා ඒගොල්ලො ළඟදිම ලංකාවෙන් යන්නම යනවලු.තව කිව්ව දැන් පුළුවන් හැමෝමත් මෙහෙන් යන්නම යනව කියල " ඔහු මට කියා සිටියේය."අපිට වෙන රටකට යන්න විදිහක් නැති නිසාද…
වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.
කැළණිය විශ්ව විද්‍යාලේ නමින් තියන යූ ටියුබ් චැනලයක රැග් එක 'මානුෂිකකරණය' කරන්න හදලා දාල තියන වීඩියෝව පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන්න හදපු එකක් නෙවෙයි කියල හිතනවා. අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ…
දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ…
අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්‍රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes