වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!
- සහන් කසීර වික්‍රමසිංහ - හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින, 1973 වසරේ මාර්තු 17 වැනි දින වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ.…