මැලේසියා රැඳවුම් මධ්‍යස්තාන ගැන කතාවක්..!
-නදීෂා චන්ද්‍රසේන- ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා. මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න.…