2024 වර්ෂයට අදාල ජන හා නිවාස සංගණනය ඇරඹෙයි.
2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව පුද්ගලයන් හා නිවාසවල තොරතුරු රැස් කිරීමට සියලු කටයතු සූදානම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කරයි. මෙම සංගණනයට අන්තර්ජාලය හරහා අදාල…