“ගැහැනු අපි එක මිටට ” හා ස්ත්‍රී නියෝජනය
මැතිවරණයකින් තේරීපත් වන නියෝජිතයින් ඒ ඒ ප්‍රජාවන් ට අනුපාතික වෙනව නම් අපිට එය උසස් නියෝජනයක් ලෙස සලකන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ වගේම එහෙම කරන්න අමාරුයි. ඒනිසා අපි මේකට එක එක විකල්ප දානවා. Quota…