රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි
අවකාශය ආර්ථික නවතම

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි

ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය
අවකාශය නවතම පුවත් විදෙස්

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය

  ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!
අවකාශය නවතම

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය තහවුරුයි!

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය…

ජනාධිපති අරමුදල ප්‍රභූන්ට විතර ද?
අවකාශය නවතම පුවත්

ජනාධිපති අරමුදල ප්‍රභූන්ට විතර ද?

ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්  හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!
අවකාශය නවතම

බදු සංශෝධනය හෙවත් අටුව කඩා පුටුව හැදීම!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…

රජයේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ශක්තිමත් වෙයි – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

රජයේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ශක්තිමත් වෙයි – ජෙහාන් පෙරේරා

කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මැතිවරණ සමයේදී දුන් පොරොන්දු අනුව කටයුතු කෙරෙමින්…

යුද්ධයෙන් මළ දෙමළ ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක්
අවකාශය නවතම

යුද්ධයෙන් මළ දෙමළ ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක්

දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වර්ග සංහාරයේදී ජීවිත අහිමි වු සිය සමීපතමයන් අනුස්මරණය සදහා මුල්ලිවයික්කාල් භුමියේ පිලිගත් ස්මාරකයක් ඉදි කිරීමට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලා තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) වන්නි…

එංගලන්තෙ සාරා සහ අපේ ඉශාලිනී
අවකාශය නවතම පුවත් විශේෂාංග

එංගලන්තෙ සාරා සහ අපේ ඉශාලිනී

    දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවෙන කාල සීමාවක් තුළ ජීවත් වන අපට , නූතන ලෝකයේ ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ අසාමානතාවය හෙළිදරව් කරන සිද්ධීන්  දෙකක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ. 2021…

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..
අවකාශය නවතම

හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..

30 වසරක පැවති යුද්ධයෙන් අවතැන් වූවත් ආරක්ෂාව පතා විදෙස්ගත විය. යුද්ධය නිම වීමෙන් අනතුරුව ඔවුන් නැවත මව් රටට පැමිණෙන විට, ඔවුන් කොටි ඩයස්පෝරාව කියා සමහර කණ්ඩායම් විසින් හඳුන්වීමත් සමඟ ඔවුන් සමාජයෙන් කොන්වීමක් සිදුවුණී. ඔවුන්ට සාධාරණයක්…

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට
අවකාශය පුවත් විදෙස්

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට

රුසියානු හමුදාවේ න්‍යෂ්ටික හා ජෛව රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් 2024.12.17 වැනි දින (අඟහරුවාදා) මොස්කව් නුවර සිදුවූ පිපිරීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. රුසියාවේ විමර්ශන කමිටුව (SK) විසින් ප්‍රකාශ කරන ලද තොරතුරුවලට…

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!
අවකාශය නවතම

බදු සහන හා ආර්ථිකයට සිදු වන බලපෑම!

අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද? අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ…

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!
අවකාශය නවතම විශේෂාංග

අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!

-අජිත් පැරකුම් ජයසිංහ- මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ…

PAYE tax සංශෝදනය වෙයි.
අවකාශය නවතම පුවත්

PAYE tax සංශෝදනය වෙයි.

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ උපයන විට බදු (PayE Tax) අය කරන සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා…

ETCA අත්සන් කළා ද?
අවකාශය නවතම පුවත්

ETCA අත්සන් කළා ද?

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් අතර තෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ (17) වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී  ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා…

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!
අවකාශය නවතම

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!

1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි…

අනුර වෙනස් වෙලාද?
අවකාශය නවතම

අනුර වෙනස් වෙලාද?

අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි? එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු…

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …
අවකාශය නවතම පුවත් විශේෂාංග

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 )  වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු…

යළි කරළියට ආ නාමල්ගේ නීතී උපාධිය!
අවකාශය නවතම පුවත්

යළි කරළියට ආ නාමල්ගේ නීතී උපාධිය!

හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මෙම ගැටලුවෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම්  නැවත කරලියට එන්නට විය. පක්ෂ විපක්ෂ…

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…
අවකාශය නවතම විශේෂාංග

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…

පෙරදිග නොයෙක් විදියට බටහිර එක්ක සම්බන්ද උණා. ඒ ගොඩක් සම්බන්දතා ඇතුලේ අපූරු දේවල් නිර්මාණය වෙලා තියනවා. ඒ නිර්මාණ ලෝකේ ගොඩක් සම්භාවනාවට පාත්‍ර වෙලා තියනවා. මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ්…

දැන් ඉන්දියාව ලොකුද? – මිලින්ද රාජපක්ෂ
අවකාශය නවතම

දැන් ඉන්දියාව ලොකුද? – මිලින්ද රාජපක්ෂ

අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා 'ඉන්දියානු විරෝධය' පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය වූ හැටිත් එහි අධ්‍යාපන කවය එක පංතියක් ලෙස 'ඉන්දියානු ව්‍යාප්තවාදය' උගන්වපු හැටිත් සහ එහි සන්නද්ධ කණ්ඩායම 'ඉන්දියානු සාම සාධක හමුදාව' දඩයම්…

නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
අවකාශය නවතම පුවත්

නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට

හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අඩුම කාලයක් කථානයක ධූරය දැරූ කථානායකවරයා බවට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?
අවකාශය නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ..!
අවකාශය නවතම

සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ..!

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර තිබේ.…

Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය
අවකාශය නවතම විශේෂාංග

Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය

ශ්‍රී ලකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ නිර්මාණ සැලසුම් ප්‍රදර්ශනයක් Design In The Movement ලෙස  දෙසැම්බර් 13 වන දා සිට 2025 මැයි මස 31 වන දා දක්වා…

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්
අවකාශය නවතම පුවත්

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය…