සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.
"සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු…