රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි
ආර්ථික පුවත්

රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි

පසුගිය රජය පවුල් ලක්ෂ 20කට රතු සහල් බෙදීම හේතුවෙන් රතු සහල් හිගයක් මතු වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ…

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට මුදල් කාරක සභාවේ අනුමතිය.
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට මුදල් කාරක සභාවේ අනුමතිය.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.…

මෙම වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක්
ආර්ථික නවතම පුවත්

මෙම වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක්

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350ක් ඉදිකරන බවත් වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…

ශ්‍රී ලංකාවට චීන රජයෙන් ප්‍රදානයන් රැසක්
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවට චීන රජයෙන් ප්‍රදානයන් රැසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා…

මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීමට රජයෙන් සැලසුම්
ආර්ථික නවතම පුවත්

මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීමට රජයෙන් සැලසුම්

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරනුයේ මාර්ගගත විෂමාචාරවලට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගනිමින් මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට රජය සැලසුම් කරන බවයි. ඒ අනුව…

අස්වැසුම දෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ සංගණන කටයතු ඇරඹේ.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම දෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ සංගණන කටයතු ඇරඹේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභීන්ගෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා සිදුකළ යුතු සංගණන කටයතු අද දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙවන අදියර සඳහා ලක්ෂ…

ජන­ප­තිගේ චීන සංචා­ර­යෙන් ආර්ථික වාසි රැසක්
ආර්ථික නවතම පුවත්

ජන­ප­තිගේ චීන සංචා­ර­යෙන් ආර්ථික වාසි රැසක්

ශ්‍රී ලංකා – චීන ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ චීන රාජ්‍ය සංචා­රය හේතු­වෙන් ආර්ථික වාසි රැසක් මෙර­ටට හිමිවූ බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි. දෙරට අතර දිගු­කා­ලීන සාම්ප්‍ර­දා­යික මිත්‍ර­ත්වයේ සහ…

චීනයෙන් හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක්
ආර්ථික පුවත්

චීනයෙන් හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවුදින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබිණි. අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් වන…

චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?
ආර්ථික නවතම පුවත්

චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?

චීනය සමග ගිවිසුම් 15ක් අත්සන් තබයි ! අපේ ජනාධිපතිතුමාව චීන නිල සංචාරයෙදි එරට මහත් හරසරින් පිළිගත්තා . පසුගිය ලිපියෙන් කිව්වා වගේ මේ ගමන අපිටත් අපේ කලාපෙටත් ඉතා වැදගත් එකක් වේවි. සෘජු ණය හිමියෙක් ලෙස චීනය…

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය
ආර්ථික නවතම

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය

පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන…

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති
ආර්ථික නවතම පුවත්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව ඊයේ (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ
ආර්ථික නවතම

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල…

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්
ආර්ථික නවතම පුවත්

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ වී වගාව සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ගොවීන් සදහා…

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය
ආර්ථික නවතම

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ආයතනය චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ…

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්
ආර්ථික පුවත්

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්

රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වන ශ්‍රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්‍රිලියන 1.533) වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ. සුරාබදු…

අවධමනයකින් වසර අවසන් වෙයි!
ආර්ථික පුවත්

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022…

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්
ආර්ථික නවතම පුවත්

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක්වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක්…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
අවකාශය ආර්ථික නවතම

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්
ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්

  පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන් සඳහා පිරිනමන රු. 6,000ක දීමනාව ඉකුත් සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇත. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි…

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්
ආර්ථික නවතම පුවත්

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්

මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය (FCID) නැවත වරක් ස්ථාපිත කිරීමට අවශය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි වැඩ බලන පොළිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන පැවැත්වූ මහා පරිමාණයේ…

ආණ්ඩුව, බාර් ලයිසන් හා දුප්පතුන් සඳහා අඩු වියදම් මත්පැන් – අශෝක හදගම
ආර්ථික නවතම

ආණ්ඩුව, බාර් ලයිසන් හා දුප්පතුන් සඳහා අඩු වියදම් මත්පැන් – අශෝක හදගම

ආණ්ඩුව බාර් ලයිසන් වැඩිපුර නිකුත් කිරීමටත්, දුප්පතුන් සඳහා අලුත් අඩු වියදම් මත්පැන් වර්ගයක් හඳුන්වා දීමටත්  සලකා බලන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒකට සුපුරුදු පරිදි භික්ෂූන් වහන්සේලා ගේ සහ  අමද්‍යප ව්‍යාපාරවල විරෝධයත් පළ වී තිබුණා.…

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?
ආර්ථික නවතම

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. ඉහත ලාභයෙන් රුපියල් බිලියන…

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය
ආර්ථික නවතම පුවත්

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?
අවකාශය ආර්ථික නවතම

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය…

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි
අවකාශය ආර්ථික නවතම

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි

ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…