තීරුබදු යුද්ධය, ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

තීරුබදු යුද්ධය, ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් ,…

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට
ආර්ථික

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති…

ත්‍රස්ත ලේබල් රැදවියන් නිසා GSP+ තීරුබදු සහනය අනතුරේ ..!
ආර්ථික නවතම පුවත්

ත්‍රස්ත ලේබල් රැදවියන් නිසා GSP+ තීරුබදු සහනය අනතුරේ ..!

මානව හිමිකම්  ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වමින් සිටින නොසැලකිලිමත් හා වල්මත් වූ ප්‍රවේශය, යුරෝපා සංගමයේ GSP ප්ලස් තීරු බදු සහනය අහිමිවීමේ අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති…

GSP+ අහිමි වූවොත් රටට සිදුවන හානිය පිළිබඳ වාර්තාවක්…
ආර්ථික පුවත්

GSP+ අහිමි වූවොත් රටට සිදුවන හානිය පිළිබඳ වාර්තාවක්…

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ සහනය අහිමි වුවහොත් ඉන් ආර්ථිකයට සිදුවන පාඩුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් අධ්‍යනයක් සිදුකොට ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.23 ක් පමණ පාඩුවක්…

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය
ආර්ථික පුවත්

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය

අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන්…

ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු…

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!
අවකාශය ආර්ථික පුවත්

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!

මේ වසරේ ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට ලබාදීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) දින මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතා ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා…

ඇමරිකාවෙන් ආනයන කරන භාණ්ඩ මත පනවන තීරුබදු ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැරසේ!
අවකාශය ආර්ථික පුවත්

ඇමරිකාවෙන් ආනයන කරන භාණ්ඩ මත පනවන තීරුබදු ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැරසේ!

  ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිගේ තීන්දුවට අනුව අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමෙන් පසු එක්සත් ජනපද වෙළඳපොළ සමග ගැටලුවකින් තොරව ගනුදෙනු කිරීමේ උත්සාහයක් වශයෙන් මෙරට එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් අයකෙරෙන තීරුබදු(Para Tariffs) ඉවත් කිරීමට සළකා බලමින් සිටින…

GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම්
අවකාශය ආර්ථික පුවත්

GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම්

යුරෝපා සංගමය විසින් GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් කර්මාන්තයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව මේ මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත. ආර්ථික විද්‍යාඥවරියක් සහ අරුත පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ රෙහානා…

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට
ආර්ථික නවතම

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට

GSP+ තීරුබදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබදව සමාලෝචනය කිරීම සදහා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් මේ මස අග දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම GSP+ සහනය තව දුරටත් ලබාදීම සදහා…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.
අවකාශය ආර්ථික පුවත්

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය  පැවැත් වූ අතර, එහි කාරක සභා…

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම…

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ආර්ථික නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
ආර්ථික නවතම පුවත්

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!
අවකාශය ආර්ථික

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය…

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා…

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.
අවකාශය ආර්ථික පුවත්

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි. 2016 අංක 12 දරණ…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට, වසා දැමීමට හා ඒකාබද්ධ කිරීමට නිර්දේශ කෙරේ.
අවකාශය ආර්ථික පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට, වසා දැමීමට හා ඒකාබද්ධ කිරීමට නිර්දේශ කෙරේ.

රජයට අයත් වාණිජ නොවන ආයතන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම, සහ තවත් ආයතන කිහිපයක් සමඟ රාජ්‍ය මැදිහත්වීම අවසන් කිරීම සහ ඇතැම් ඒවා ඒකාබද්ධ…

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට
ආර්ථික නවතම පුවත්

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම…

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද
ආර්ථික නවතම පුවත්

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද

Daily Reporter වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂින් (cryptographic hashing) භාවිතා කරන්නට යන බව වාර්තා වේ. මෙහිදී දත්ත නැවත හැරවිය…