කුමරා හා පුංචි කුමරා – උදන් ප්‍රනාන්දු
ප්‍රින්ස් (කුමරා) යනු දහසය වැනි සියවසේ ඉතාලි ජාතික දේශපාලන න්‍යායචාර්ය නිකොලෝ මැකියාවෙල්ලී විසින් රචිත අනාගත කුමරුනට රට කරවන හා බලයේ සිටිනට හැටි කියා දෙන මැනුවලයකි. තමන් ගැන දැඩි විශ්වාසයක් හා තමන් කරන දේ නිවැරදි යැයි…