වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට
වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.
වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.
කැළණිය විශ්ව විද්‍යාලේ නමින් තියන යූ ටියුබ් චැනලයක රැග් එක 'මානුෂිකකරණය' කරන්න හදලා දාල තියන වීඩියෝව පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන්න හදපු එකක් නෙවෙයි කියල හිතනවා. අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ…
දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ…
අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්‍රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17…
- රෂ්මික මණ්ඬාවල - මේ ගීතය නිර්මාණය කරන්නේ අමිල තේනුවර, අරුණ ගුණවර්ධන, අනුශ්කා මධුභාෂිණි තුන්කට්ටුව. මේ ගීතය මම දකින්නේ සහකම්පනය සහ අනුකම්පාව අතර සියුම් රේඛාව පෙන්නන ගීතයක් විදියට. සිංදුව පටන් ගද්දිම අපිට කියනවා රිදුණු තැන්…
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දිනට යෙදී තිබේ. 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන්…
කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය…
වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…
- කරුණාත්න අමරසිංහ - (2022 ඔක්තෝබර් 4 වැනිදාට යෙදෙන 58 වන අභාව අනුස්මරණය අරභයා) "හැම ප්‍රභාතයක් පාසා වංග දේශයේ මහා කවියාගේ හෘද ස්පන්දනය මට දැනෙයි .හේ නොමළේය. ඔහුගේ ජීවයවර්ණයන්ගේ සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත්…
මම කවි කියවන්නෙ මට දැනෙන තැනකින්. ඉතින් කවි ගැන හුඟක්ම පුද්ගලික කියවීම් මට තියෙන්නේ. අනිත් එක නවකතාවක්, කෙටිකතාවක් තරම් මට කවි සෙට් වෙන්නෑ. ඒ වගේම නවකතාවක් කෙටිකතාවක් ගැන වගේ බාහිරව කවි කියවන්නත් අමාරුයි. ඒ නිසා…
සයිමන් නවගත්තේගමයන් මිය ගොස් අද දිනට හරියටම වසර 17 කි. එතුමා මිය ගිය දින , එනම් 2005 ඔක්තෝබර් 09 වැනිදින , මේ ආරංචිය පැතිර ගිය වහාම එවකට 'රාවය' පුවත් පතේ කතුවරයෙකු වූ ජයසිරි ජයසේකරයන් මාගේ…
පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ The Shadow Of The Wind Carlos Ruiz Zafon එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි. පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන…
නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ " දෙමළා වුනත්" වචන කිහිපයට ඒ දිනවල ප්‍රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා…
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…
ලෝකයේ හැල්මේ ගමනක ය. නැත...... අපගේ අරමුණු උදෙසා සහ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අපි කඩිනම් ගමනක වෙමු. හිඳින් මේ ගමන හමාර කළ කළෝ කවරෝද? මෙයින් මොහොතකට නැවත, සරතැස නිවා ගැනීමට අවස්ථාවක් එළඹ තිබේ. ඒ නලින්…
යාපනේ තල් ගස් යට රෑ හඳ එළියේ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමුවුණ මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ.…
දර්ශන් ධර්මරාජ් කියලා කියන්නේ අපි කවුරුත් ජාති කුලමල බේදයක් නැතුවම ආදරේ කළ නළුවෙක්. දර්ශන් නළුවෙක් විදිහට ජනප්‍රියයි විතරක් නෙවෙයි දර්ශන් දක්ෂයි. මට හිතෙන්නේ දර්ශන් ගේ ඇගේම රඟපෑම තිබුණා. දර්ශන්ට කොලිවුඩ් නළුවෙක් වගේ පෙනුමක් තිබුණා. ඒ…
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස. වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි. බාලයා එල් ශංකර්.…
ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි. එම සම්මානය පසුගිය දා බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.…
ඔහු උපන්නේ වර්ෂ 1937 පෙබරිවාරි මස 05 වන දිනය. ඔහු මෙලොවින් සමු ගත්තේ වර්ෂ 1975 අප්‍රියෙල් මස 23 වන දින ය. ඒ අනුව ඔහු ජීවත් වූයේ අවුරුදු 38 ක් පමණෙකි. එහෙත් මිය ගොස් වසර 50…
"ඉදගන්න පාවෙල්, එන්න මේ පැන් බොන්න මේ ළපටි කොළ කන්න පිස්තෝල අගුල් ඇර සෝක ගී සියල්ලෙම අඟුරු බිම බාවන්න" දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි…
අයර්ලන්ත මුහුදු සීමාවේ හුදකලා දූපතක පැවැත්වෙන, සෝබන පිරුණු විවාහ මංගල්‍යයක්; මනාලයා - විල් ස්ලේටර්, කඩවසම් රූපවාහිනී තරුවක්; මනාලිය - ජූල්ස් කීගන්, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔන්ලයින් සඟරාවක හිමිකාරිණියක්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියවී ඇත්තේ මංගල සැලසුම් ශිල්පිනිය, දෙවන…
- මහේෂ් හපුගොඩ - ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ. ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමට ද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ. පිංපියෙක්…
මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු…
ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය. ඒ මේ නිසා ය. මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ,…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes