I don’t know. So what?
අවකාශය නවතම

I don’t know. So what?

- ෂෙනු පෙරේරා - තාමත් ඉංග්‍රීසි කතා කරද්දි වැරදෙනවා. ලියද්දි වැරදෙනවා. ඔෆිස් එකේ වැඩවලදි නම් දන්න අයගෙන් අහගන්නවා. මූණේ හැඟීමකින්වත් වෙනසක් නොපෙන්නා වැරදුණු තැන් කියලා දෙන වෘත්තීය සගයො ඉඳලා තියෙනවා ජීවිතේ. දැනුත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙදි…

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!
අවකාශය නවතම

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!

-මහේෂ් හපුගොඩ- මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ…

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!
අවකාශය නවතම

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!

වෛද්‍ය සංකල්ප මාරසිංහ නව ජන්ම ළදරුවකුගේ අතක ඡායා රූපයක් සමග, මාවත් ටැග් කරලා තිබ්බ පෝස්ට් එකකට උත්තරයක් ලියන්න ඕනෑ වෙලා හිටියත්, පහුගිය දවස් කීපයේ වැඩ වැඩි නිසා උත්තරයක් දෙන්න බැරිවුනා. දාලා තිබුණ පින්තූරෙයි ඒකට ලියලා…

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!
අවකාශය නවතම

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!

අපි මේ කතා කරන්න යන සත්වයා ශරීරයෙන් බොහොම විශාලයි.. බුද්ධිමත් වගේම කාලයක් තිස්සෙ නිතරම විවාදයට ලක්වෙනවා. අවුරුදු මිලියන තිහ හතලිහක නැත්නම් ඊටත් වඩා ඉතිහාසයක් තියන මේ අපූරු සත්වයාට වසර 200,000ක වත් ඉතිහාසයක් නැති පුංචිම පුංචි…

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!
අවකාශය නවතම

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!

-දිල්ෂි තත්සරණි- සුලූ හෙවත් සුලෝචනා සුන්දර ස්ත්‍රියකි. ඇය කොණ්ඩය දිගට ගොතා සාරි අදින්නීය. පිරිපුන් සිරුරැතිය. සෑම විටම සිනා සී සිටින්නීය. ඇගේ සැමියා රැකියාව අත්හරිද්දී පවා ඇය උන්නේ සිනාමුසුවය. ඇයට කේන්ති යන්නේ පුංචිම කාරණාවලටය. ඒ කේන්තියද…

රත්නපුර එක්නැලිගොඩ වළව්ව ගැන කතාව…!
අවකාශය නවතම

රත්නපුර එක්නැලිගොඩ වළව්ව ගැන කතාව…!

කුරුවිට එරත්න මාර්ගයේ කි.මී 01 ක් පමණ ගිය විට වම් පසින් කුඩා කඳු ගැටයක් මත මෙය පිහිටා තිබේ. නුවර රත්වත්තේ වළව්ව, පැල්මඩුල්ල ඉද්දමල්ගොඩ වළව්ව හා එක්නැලිගොඩ වළව්ව එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සාදා ඇති බව…

අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
අවකාශය නවතම විශේෂාංග

අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…

‘නොකියූ ප්‍රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!
අවකාශය නවතම

‘නොකියූ ප්‍රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!

- තරිඳු ශ්‍රී ලොකුගමගේ - 1. චේතනාගේ පොත මගේ අතට එන්නේ, එක පැත්තකින් short, sharp, no-nonsense කතා ශෛලීන් ගැන ඩිල්ස් (ඩිල්ශානි චතුරිකා දාබරේ) එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඉන්න අතරේ. අනික් පැත්තෙන් එහෙම ස්ටයිල් එකක පරිපූර්ණ…

කොයියෝ නම් සැරිසරන්නා….!
අවකාශය නවතම

කොයියෝ නම් සැරිසරන්නා….!

ලෝකයේ දැනට ජීවත්ව සිටින කතුවරයකුගේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථය වන්නේ පාවුලෝ කොයියෝගේ The Alchemist නම් නවකතාවයි. ලෝකයේ වැඩිම පොත් අලෙවියක් වාර්තා වන ලේඛකයන් දස දෙනා අතරෙන් එක් කතුවරයෙක් ලෙසද පාවුලෝ කොයියෝ හදුන්වා දෙන්නට…

ලංකාවේ වික්ටර් හාරා යන්නම ගිහින්….!
අවකාශය නවතම

ලංකාවේ වික්ටර් හාරා යන්නම ගිහින්….!

බේවිස් මනතුංග මට මුණගැහෙන්නේ උසස් පෙළ හදාරන සමයේ මට ගැලපෙන දේශපාලනයක් සොයාගෙන ගිය ගමනින්. එදා මෙදාතුර ඔහුගේ ඇසුරෙහි සුන්දරත්වය කිසිදා අමතක කළ නොහැකියි. ඔහුගේ කාමරයේ ඇඳ දෙපස වාඩිවී මා ලියූ ගීතවලට ඔහු තනු නිර්මාණය කරමින්…

සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය
අවකාශය නවතම

සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය

සාමාන්‍යයෙන් යම් නිර්මාණයක් එළිදක්වා හෝ යම් හෝ ගීතයක් මගින් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය කාලය පුරාවටම රියැලිටි තරග හා වෙනත් බොහෝ ඉසව් හරහා ක්ෂේත්‍රයට විවර වූ කලාකරුවන් දෙස බැලීමේදී එය ගණන්…

සමාවෙයං ආරුරන් සහෝදරයා…!
අවකාශය නවතම

සමාවෙයං ආරුරන් සහෝදරයා…!

-කපිල එම් ගමගේ- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් 15 මැයි 2023 නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට…

ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න…!
අවකාශය නවතම

ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න…!

ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල. ඒ සඳහා ආත්ම දමනය (self-control) කියන එක අවශ්‍යයි. ඒක තරමක බරපතළ දේශපාලනික කරණාවකුත් වෙනවා. ඒ සඳහා…

මල් කෙල්ලෝ ගැන..!
අවකාශය නවතම

මල් කෙල්ලෝ ගැන..!

මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා. මමත් පොඩි කෙල්ලක් කාලේ සුජානි මේනකා සතයෙන් සතේ... රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට…

ආත්මයෙන් ම ලියපු ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’
අවකාශය නවතම

ආත්මයෙන් ම ලියපු ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’

- ඩිල්ශානි චතුරිකා දාබරේ - සාමාන්‍යයෙන් කෙටිකතා එකතුවක් පළමු නිර්මාණයේ සිට පිළිවෙළට අවසානය වන්තෙක් මම කියවන්නේ හරිම අඩුවෙන්. එක්කෝ, පටුන කියවා මාතෘකාවක් තෝරා එය කියැවීම පුරුදු සිරිත. නැතිනම්, හිතුමනාපෙට මැදින් පෙරළා අහුවෙන නිර්මාණය කියැවීම අනෙක්…

මල් කෙල්ලන්ගේ මල් කොල්ලය..!
අවකාශය නවතම

මල් කෙල්ලන්ගේ මල් කොල්ලය..!

"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" Cast - චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි Crew - රංගාලෝකකරණය -…

පුලිට්සර් සහ ලංකාවේ ප්‍රවෘත්ති ඡායාරූපකරණය
අවකාශය නවතම

පුලිට්සර් සහ ලංකාවේ ප්‍රවෘත්ති ඡායාරූපකරණය

ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට හේතු කිහිපයක් නිසා වැදගත් වේ. පළමුව, එය සමාජය තුළ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යවල කාර්යභාරයේ වැදගත්කම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන…

සේකරගෙන් අවසරයි…!!
අවකාශය නවතම

සේකරගෙන් අවසරයි…!!

-මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි- සේකරගේ සිතුවම් හා පිටකවර නිර්මාණ සංගෘහීතයක් පසු ගිය දා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී දැක ගන්නට ලැබුණා. මට නම් ඒක මනහර අද්දැකීමක් වුණා. සෞන්දර්‍ය සරසවියේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති…

පරාක්‍රමගේ සෙක්කුව ආයෙත් කරළියට…!
අවකාශය නවතම

පරාක්‍රමගේ සෙක්කුව ආයෙත් කරළියට…!

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය…

පුලිට්සර් නාමයෝජනා අතරට ගිය අපේ පත්‍රකලාවේදියා..!
අවකාශය නවතම

පුලිට්සර් නාමයෝජනා අතරට ගිය අපේ පත්‍රකලාවේදියා..!

[caption id="attachment_22394" align="alignright" width="365"] එරංග[/caption] ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා…

පෘථිවි විශේෂඥයාට වයස 97 යි….!
අවකාශය නවතම

පෘථිවි විශේෂඥයාට වයස 97 යි….!

ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක්…

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….!
අවකාශය නවතම

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….!

-මහේෂ් හපුගොඩ- චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම…

ඝාතනයකින් අවසන් වූ සත්ව ඝාතක ජීවිතයක්…!
අවකාශය නවතම

ඝාතනයකින් අවසන් වූ සත්ව ඝාතක ජීවිතයක්…!

පසුගිය දිනවල සැමුවල් බේකර් (Samuel Baker) නම් සමූලඝාතක දඩයක්කරුවා පිළිබඳ ඡායා රූපයක් සහිත විස්තරයක් පිළිබඳව කීප දෙනෙක් මගෙන් තොරතුරු විමසා තිබුනත්, පුද්ගලික හේතු මත ඊට පිළිතුරු දිය නොහැකි විය. නමුත්, අද එම Facebook ලිපිය සොයාගෙන…

වෙසක් මතක..!
අවකාශය නවතම

වෙසක් මතක..!

-කේ. සංජීව- අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න…

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක….!!
අවකාශය නවතම

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක….!!

මේ ඉන්නෙ Clint Eastwood, 1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා. දැං පොරට අවුරුදු 92ක්, හැබැයි ඉන්න හැටි පේනවනෙ... පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක්…