සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය
අවකාශය නවතම විශේෂාංග

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය

(පළමුවන කොටස ) අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු…

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!
අවකාශය නවතම

කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!

-Malcolm Sang- “වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන…

ඡායා රූපය කියන කතාව…!
අවකාශය නවතම

ඡායා රූපය කියන කතාව…!

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි. නිමල්…

කෘත්‍රිම බුද්ධිය නිසා මොනවා වෙයිද? …!
අවකාශය නවතම

කෘත්‍රිම බුද්ධිය නිසා මොනවා වෙයිද? …!

ලෝකය වෙනස් වීම සහ විකාශණය වීම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සංකල්පයන් හා නිමැවූම් බිහිවීම සහ පැවති සංකල්ප සහ නිමැවුම් ක්‍රියාවලිය නතරවීම ද සිදුවේ. වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය…

කරුනෙ; එය අතිශය රසවත් කතාවකි…!
අවකාශය නවතම

කරුනෙ; එය අතිශය රසවත් කතාවකි…!

-ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න- යථාර්ථවාදී සාහිත්‍ය රීතිය ඇසුරු කරන්නෙකු ජය ගත යුතු ප්‍රධානම අභියෝගය වන්නේ එහි යථාර්ථමය නොවන කොටස හෙවත් "යථාර්ථයේ මායාව " ඇතුළත් කරන්නේ කෙසේද, යන්න ය. බාහිර යථාර්ථය එලෙසින් ම නිරූපණය කිරීම සැබෑ යථාර්ථවාදයේ…

හද බස සහ වෙනත් ලිපි
අවකාශය නවතම

හද බස සහ වෙනත් ලිපි

-ඩිල්ශානි චතුරිකා දාබරේ- එක පැත්තකින් කවියෙක්, අනෙක් පැත්තෙන් පරිවර්තකයෙක් වගේ ම ශාස්ත්‍රීය පඨනයක් ඇති ලිපි ලියන්නෙක් ද වන ආරියවංශ රණවීර, පුවත්පත්වලට ලියූ ලිපි, කළ දේශනවල කරුණු ඇතුළත් ලිපි සහ නවතම ලිපි කිහිපයක් ඇතුළත් කෘතියක්, 'හද…

භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය
අවකාශය නවතම

භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය

සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ…

පිරිමින් පිස්සු වට්ටපු පිරිමි නිළිය සරලා බායි..!
අවකාශය නවතම

පිරිමින් පිස්සු වට්ටපු පිරිමි නිළිය සරලා බායි..!

-රත්නශීලා පෙරේරා- වර්ෂ 1911 දෙසැම්බර් 16 දින නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ 'පණ්ඩුකාභය' නාට්‍යයෙන් ටවර්හෝල් ස්වර්ණමය නාට්‍යය යුගය ආරම්භ විය. තවදුරටත් අප රට යටත් විජිතයක්ව පැවති සමයක, ජාත්‍යානුරාගය, දේශානුරාගය වැඩවීම අරමුණු කරගෙන, නිදහස් සටනේ පුරෝගාමීන් වූ…

ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා – ඉන්යාරිතෝ
අවකාශය නවතම සාකච්ඡා

ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා – ඉන්යාරිතෝ

-සුභාෂිණි චතුරිකා- අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද…

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්…!
අවකාශය නවතම

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්…!

-මහේෂ් හපුගොඩ- තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම්…

අමතක නොකල යුතු රාජිනී!!!
අවකාශය නවතම

අමතක නොකල යුතු රාජිනී!!!

අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි ආචාර්ය රාජිනී තිරාණගම. 1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස…

අපි තවත් විසිකරමුද ?
අවකාශය නවතම

අපි තවත් විසිකරමුද ?

ඇමරිකාවේදී මට නොමිලේ නවාතැන් ලැබුන නිවස අයිති මම වැඩ කරන සමාගමේ ම පුරෝගාමී සේවයක් ඉටුකළ මහත්මියකට. ඇය නමින් කැත්ලින්. ඇය 14 වසරක සිය සේවය නිමාකරේ පසුගිය මැයි 31 වෙනිදා. දෛවෝපගත විදිහට මම සේවය ආරම්භ කරෙත්…

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම

වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…

හිතක මතක…!!
අවකාශය නවතම

හිතක මතක…!!

-කරුණාත්න අමරසිංහ- මෙකල මෙලක බාල්දු වී ඇති බොහෝ දේ අතර 'ආචාර්ය' සම්මානය හා 'සාහිත්‍ය' සම්මානය වෙසෙස් තැනක් ගනී. සම්මානයෙන් බැබළෙන ලේඛකයෝ සසිරිබර මෙසිරිලක සුලබයහ. එහෙත් සම්මානය බබළවන ලේඛකයෝ මෙහි ඉතා දුලබයහ. ඒ ටික දෙනා අතර…

කාලය හැමදේම විනාශ කරනවා – මොනිකා බෙලුචි
අවකාශය නවතම සාකච්ඡා

කාලය හැමදේම විනාශ කරනවා – මොනිකා බෙලුචි

-සුභාෂිණි චතුරිකා- “ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි, ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා ව‍ගේයි. මට කළ යුතු දේ අමතක වුණා” ඇය හා සම්මුඛ…

මම තරමක් නරුමවාදීයි – ඇන්තනි හෝප්කින්ස්
අවකාශය නවතම සාකච්ඡා

මම තරමක් නරුමවාදීයි – ඇන්තනි හෝප්කින්ස්

  - සුභාෂිණි චතුරිකා - ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය…

කවිය, කෙටිකතාව සහ තිලකසේන
අවකාශය නවතම

කවිය, කෙටිකතාව සහ තිලකසේන

බ්‍රිටැනිකා ශබ්දකෝශයේ "Poetry" යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: "කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි." ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් ට අනුව, කවිය යනු: "නිරායාසයෙන් ගලා යන්නා…

මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!
අවකාශය නවතම

මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි ගුණසේන මහානාම මියගිය පුවත දැනගත්තේ ෆේස්බුක් හරහා ය. ඔහු දීර්ඝ කාලයක් රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවීය. ඔහු ගැන බොහෝ දේ ලිවිය හැකිය. ඔහු මෙන්ම ඔහු ගේ පීතෘමූලික ආධිපත්‍යය…

සාහිත්‍යය යනු කුමක්ද?
අවකාශය නවතම

සාහිත්‍යය යනු කුමක්ද?

ජීන් පෝල් සාත්‍රේ යනු කීර්තිමත් දාර්ශනිකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකි. සාත්‍රේ සිය "සාහිත්‍යය යනු කුමක්ද?" යන නිබන්ධයෙන් සාහිත්‍යයේ අර්ථය සහ අරමුණ ගවේෂණය කරයි. සාහිත්‍යය යනු අදහස් හෝ තොරතුරු සන්නිවේදනයට පමණක් සීමා නොවන නිසා…

හීන මරන රටක්…!
අවකාශය නවතම

හීන මරන රටක්…!

-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!
අවකාශය නවතම

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!

-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!
අවකාශය නවතම

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!

(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය) “මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි…

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!
අවකාශය නවතම

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!

වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින…

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි…!
අවකාශය නවතම

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි…!

-මහේෂ් හපුගොඩ- ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා. ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු…

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!
අවකාශය නවතම

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!

-සුහර්ෂිණී ධර්මරත්න- වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද,…