පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්
වසර කිහිපයක් පුරා විවිධ හේතු නිසා කල් දැමුණු පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වීමට දින නියම කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ…